(අංජුල මහික වීරරත්න)
දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත.
උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් හදිසියේ මිය යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පියවර ගත් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිස්ත්‍රික් අතර හරක් මස්,එළු මස් ප්‍රවාහනය අත්හිටුවයි
Ruhunu Saturday, 10 December 2022 06:27 PM
දැන් මැරිච්ච හරක් කොළඹට ගෙනැල්ලත් ඉවරයි.
ගමේ එකාලාSaturday, 10 December 2022 06:56 PM
අනේද කියන්නේ? පින් ජනපතියා කියන්නත් ඉස්සර මස් කඩේට යවලා ඇති...
වීරවිජේSunday, 11 December 2022 10:57 AM
ඊළඟ ආත්මේ මතක්වෙලා ඇති. ලංකාවේ ඉපදුණොත් තණකොළ කකා හරි ඉන්න පුළුවන්නේ කියලා...!
NimalSunday, 11 December 2022 12:39 AM
උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් හදිසියේ මිය යාමට හේතුව සීත කාල ගුණය නම් ඉන්දියාවේ තමිල් නඩුවේත් මෙවැනි ආකාරයට සතුන් මිය යාම සිදුවී තිබේද ?
podi mole Saturday, 10 December 2022 06:48 PM
හත්දෙයියනේ එතකොට පිට පළාත්වල මැති ඇමැති ඉඳලා පාර්ලිමේන්තු යන්න කොළඹ එන්නේ කොහොමද?
senaSaturday, 10 December 2022 07:36 PM
තහනම තියෙන්නේ මස් ප්‍රවාහනයට විතරයි...
lankasriSunday, 11 December 2022 12:23 AM
සේනට ඒකවත් තෙරුනෙ නැද්ද මේ කියල තියෙන්නෙ මැති ඇමතිවරු හරක් කියලනෙ.
janahithaSunday, 11 December 2022 09:49 AM
මස් කඳක්නේ.. ඔලුව නෑ...
Nimal Saturday, 10 December 2022 07:21 PM
උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් හදිසියේ මිය යාම පිළිබඳව පරීක්ෂණයක් කළයුතුම වේ. අධික සීතල නිසා ලෝකයේ වෙනත් සිත රටවල සතුන් මෙසේ මියයෑමක් සිදුවන්නේ නැත. වින්ටර් කාලයේ පවා සතුන් ෆාම් යාඩ් තුළ සිටියි. උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් හදිසියේ මිය යාම වෛරස් රෝග තත්වයක් මත සිදුවූවා වන්නට බොහෝ ඉඩකඩ තිබේ...
DamianSunday, 11 December 2022 05:22 AM
ඒවා එතරම් අඩු උෂ්ණත්වයකට භාවිතා නොවේ.
Lumara Saturday, 10 December 2022 11:07 PM
පෙරේරා, ඔය කියන්න ඕන නැහැ, ඒවා කියන්න නිලධාරීන් ඉන්නේ. ඒ අයට පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින්.
චන්දිම Sunday, 11 December 2022 10:06 AM
මේ මස් අපතේ නොයවා දියවන්නා කැන්ටිමට යැවීමට සුදුසුයි. මොකද එතැන ඉන්නවා ඕනෑතරම් ජරාව කනවා නෙමෙයි ගිල දාන ලෝක බහිරවයෝ රෑනක්ම...