(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ වී වගාව අවසන් කළ අම්පාර, මඩකලපුව, මුලතිව්, යාපනය, අනුරාධපුර,හා මොණරාගලට මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර කඩිනමින් එහි යැවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20) අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම දිස්ත්‍රික්කවල මහ කන්නය සඳහා වී වගා කටයුතු බොහෝ විට ඔක්තෝබර් මස මුල් සති දෙකේ ආරම්භ කිරීමට නියමිතය. එම නිසා ගොවි ජනතාවට වගාව සඳහා අවශ්‍ය පොහොර ඒ වනවිටත් ගොවිජන මධ්‍යස්ථානවලට ලබා දීම මගින් ඔවුන්ට පහසුවෙන් යුරියා පොහොර මිල දී ගැනීමට අවස්ථාව සැලසීම අරමුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
මහ කන්නයේ යුරියා පොහොර ලබා දීමේ දී යල කන්නයේ මෙන් රුපියල් 10,000ක මුදලකට ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ කන්නයේ දී ද රුපියල් 10,000ක මුදලකට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් පොහොර මිටියක් ලබා දීමට කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිස්ත්‍රික් හයකට යූරියා කඩිනමින් යැවීමට නියෝග