(නිමන්ති රණසිංහ)
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව,. හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.
මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල පොලිස් බලප්‍රදේශයේ, කනුල්වෙල ග්‍රාම සේවා කොට්ඨාශය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ පොලිස් බලප්‍රදේශයේ, හල්ලව ග්‍රාම සේවා වසමේ - නියදුරුපොළ අංක 1,2,3 සහ 4 යන වතු නිවාස
දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ,කන්නගම ග්‍රාම සේවා වසමේ දේවාලකන්ද වත්ත කොටස
ගොඩම්පල ග්‍රාම සේවා වසමේ පඹේගම වත්ත
කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ, ඇලදූව ග්‍රාම සේවා වසමේ ඇලදූව වත්ත
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ, පරණ කොළණිය ග්‍රාම සේවා වසමේ දිවිතුරු වත්ත
එසේම, අද උදෑසන සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පහතින් දැක්වේ.
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ, මිනේරිතැන්න සුනාමි ගම්මානය
ගම්පහ දිස්ත්‍රික්කයේ මීගහවත්ත පොලිස් බලප්‍රදේශයේ, සියඹලාපෙවත්ත ග්‍රාම සේවා වසමේ උපුල් වසන්නත මාවත, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පොලිස් බලප්‍රදේශයේ, කිවුලවාඩිය
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ, අල්ගොඩ ග්‍රාම සේවා වසමේ ඩෙන්ස්වර්ත් වත්ත
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දිස්ත්‍රික් 4 ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි