(ගයාන් සූරියආරච්චි)
වෑකඩ ප්‍රාථමික රෝහලට කඩාවැඳුණු නාඳුනන පුද්ගලයකු වෛද්‍යවරියකට ගිනි අවියක් පෙන්වා රුපියල් 1,80,000ක් පමණ වටිනා රන් මාලයක් සහ අත් පලදනාවක් කොල්ල කා පලාගොස් ඇතැයි බඩල්ගම පොලිසිය පවසයි.
ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගියකු බව අඟවා වෛද්‍යවරිය සිටි කාමරයට ඇතුළු වී සැකකරුගේ ඉන්නෙහි තිබූ ගිනි අවියක් පෙන්වා වෛද්‍යවරිය බියගන්වා රන්මාල සහ අත් පලඳනාව කොල්ලකා ඇතැයි පොලිසිය කියයි .
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දොස්තරට ගිනි අවි පෙන්වා රන් ආභරණ කොල්ල කාලා
රංබොඩ Wednesday, 05 June 2024 09:18 AM
මේක හරියට කිරිදුන් මවගේ පියයුර කැපුවා වගේ වැඩක්.. ඉදිරියේ දී රෝගීන් පරීක්ෂාවකට ලක් කර වෛද්‍යවරයා වෙත යොමු කිරීමට සිදු වේවි.
Nimal Wednesday, 05 June 2024 11:39 AM
ඔය හොරකම් කරන අයට ආයේ ආත්ම දහස් ගාණක් විඳවන්න වෙනවා. හොරකම ඒ තරම් පවක්.