(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව්දී අනිද්දා (16) පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානකට අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවසුවේ දසුන් ශානක පාදයක මස් ඉරීමේ ආබාධයකට ලක්ව ඇති බවත් ඔහුගේ තත්ත්වය පිළිබඳ මේ දක්වා නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවත්ය.
කෙසේ වෙතත් නිශ්චිත වශයෙන්ම ඔහුට ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයට සහභාගි විය නොහැකි බව කී එම නිලධාරියා ඇතැම් විට ඔහුට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි සියලුම තරඟ ද අහිමි වීමේ අවදානමක්ද ඇතැයි සඳහන් කළේය.
ලක්නව්හි එක්නා ක්‍රීඩාංගණයේදී අද (14) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියට ද දසුන් ශානක සහභාගී නොවීය.
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දසුන ශානකට ලෝක කුසලානය අහිමිවෙයි?
Rohitha Saturday, 14 October 2023 07:48 PM
Travelling reserve විදිහට තියාගෙන ඉන්න චාමික කරුණාරත්නව team එකට අරගෙන, කුසල් මෙන්ඩිස්ව කැප්ටන් කරා නම් ලංකාවට හොඳ ගේමක් දෙන්න පුළුවන් ඉදිරි තරඟවල..
Nihal Saturday, 14 October 2023 07:57 PM
පිරිමි ළමයි ගස්ගල් වගේ ඉන්න ඕනේ. නමුත් හදන්නේ මල් වගේ... පොඩ්ඩ ඇත්නම් තුවාල වෙනවා.