IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දෙසැම්බරයේ පාතාලය-කුඩු ඉවර කරනවා

(අංජුල මහික වීරරත්න)

ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ලංකාවෙන්  පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

කුමන බලපෑම් පැමිණිය ද යුක්තිය  මෙහෙයුම නතර කරන්නේ නැතැයි කී අමාත්‍යවරයා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඒ කාර්ය භාරය සිදු කරන බව කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේ පැවති රැස්වීමක් අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (21)

දෙසැම්බරයේ පාතාලය-කුඩු ඉවර කරනවා

sumedha Sunday, 07 July 2024 12:39 PM

එහෙම නෙවෙයි පිටරට ඉඳන් මෙහෙයවන පාතාලයක් ඇති කරනවා. එතකොට නඩුත් නෑ බඩුත් නෑ

:       3       23

Pradeep Kumara Sunday, 07 July 2024 01:03 PM

කරන්න පුළුවන්නම් ඒක වසර 30ක යුද්ධය ජය ගත්තාට වැඩිය වටිනා දෙයක්. ඒත් යුක්තිය මෙහෙයුමෙන් අල්ල ගන්නෙ පොඩි පොඩි හාල්මැස්සෝ, සාලයෝ වගේ එවුන් නේද? කෙලවල්ලො මෝරු කෙසේ වෙතත් අඩුම තරමින් බලයෙක්, පරවෙක් වත් අල්ලගත්තෙ නෑනෙ තවම. ඒ නිසා බොහොම පැහැදිලියි මේ කතාව ඡන්දය බලාගෙන කියපු තවත් එක් සුරංගනා කතාවක් කියලා.

:       2       35

රංබොඩ Sunday, 07 July 2024 01:35 PM

කරනවා නම් විශාල ජාතික මෙහෙවරක්. තිස් අවුරුදු යුද්ධය නිමා කළා සේම රටටම සෙතක් ගෙනදෙයි. එය කිරීමට මෙතුමාට හැකියාව ලැබේවායි පතමු...!

:       9       13

සුපුන් චමර Sunday, 07 July 2024 01:39 PM

පොලිස්පති පත් වුණු ගමන් නම් කිව්වේ ජූනි වෙද්දී ඉවර කරනවා කියලා. දැන් ජූලි. දෙසැම්බර් වෙනකම් ඉන්න හිතාගෙන හිටියාට ඇමැතිකමේ නම් ඉන්න වෙන එකක් නෑ. බොහෝ වෙලාවට වැලිකඩ වගේ ඉඳියි. මෙයා ඇවිල්ලා ත්‍රස්තවාදීන්ට සල්ලි දීපු කෙනෙක්. මොවුන් ගැන තව මොන කතාද?

:       2       36

hansamali Sunday, 07 July 2024 01:47 PM

බාලගිරි.. අද නොවෙයි හෙට...

:       2       19

කුමාර Sunday, 07 July 2024 01:49 PM

කිසිම රටක් මත්ද්‍රව්‍ය නැති කරලා නෑ මෙතෙක් කල්... රටකට කළ හැකි දේ වන්නේ මත්ද්‍රව්‍ය තදින් පාලනය කිරීමයි. තරුණ පරම්පරාව විද්‍යාත්මක ක්‍රමයකට අනුව දැනුවත් කරමින්, අදාල ආයතන සියල්ල එකට වැඩ කරමින් කෙටි, මධ්‍ය සහ දීර්ඝ කාලීනව සැලසුමක් ඇතුව මෙම ව්‍යවසනයට මුහුණ දීම වැදගත්. මේ වැඩ පිළිවෙලේ එක කොටසක් මහා පරිමාණ ජාවරමුන් අල්ලා ගැනීම විය යුතු අතර තව කොටසක් මතට ඇබ්බැහි වූ දරුවන් බේරා නැවත සමාජයට මුදා හැරීම විය යුතුයි. තව විවිධ පැති මේ වැඩපිලිවෙලේ අඩංගු විය යුතුයි. දූෂිත නිලධාරීන්, ප්‍රසිද්ධ පුද්ගලයින් සහ දූෂිත දේශපාලුවන් අල්ලා ගැනීම වැනි දේවල්...

:       1       24

de silva Sunday, 07 July 2024 01:58 PM

එහෙම කියන්න එපා... ඔය කුඩු ගෙන්වන ඔයාගේ යාලුවෝ ලොකු ලොකු දේශපාලකයෝ තරහා වේවි කියන්න එපා... ඔය කුඩු ගෙන්වන ලොකු ලොකු දේශපාලුවෝ තරහාවේවි...!

:       3       19

ගමේ එකාලා Sunday, 07 July 2024 02:03 PM

දියවන්නාවෙත් ඉන්නවා කුඩු, එතනෝල් වලට නම් දරාපු අය. තෝරු, මෝරු පැත්තක...

:       2       20

Bandula Sunday, 07 July 2024 02:10 PM

මගේ අම්මෝ ඔය කට වගේම වැඩගත් කියනවා නම් හොඳයි...

:       2       14

පිටිගල මිලානෝ Sunday, 07 July 2024 02:14 PM

ඒ කියන්නේ මාළිමාවේ පොලිස් ඇමැතිත් ඔහේ කියලාද…?

:       9       14

Nilantha Sunday, 07 July 2024 02:42 PM

එහෙම කිව්වාට ඒක කරන්න ජනතාව රනිල්ට බලය දෙන්න ඕනෑ... එහෙම නොවුණොත් ඔය කියන දේ වෙන්නේ නැහැ... කුඩු ජාවාරමුන් ජනාධිපතිවරණය වෙලාවේ වෙන කෙනෙක් දිනවීමට කටයුතු කලොත් මොකද වෙන්නේ?

:       2       9

fairoos Sunday, 07 July 2024 02:49 PM

ලබන වසරේ දෙසැම්බර් වෙනකොටද? ඒ කොහොමද? මේ අවුරුද්දේ ඡන්දෙන් දින්නොත් ඔයාලා...

:       1       7

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 07 July 2024 02:52 PM

අනේ යන්න. දෙසැම්බර් වෙන කොට ඔයා ඉවරයි. ඔයා ඉන්නේත් වැලිකඩ... ඒක නිසා ඔවුන්ව තරහා කරගන්න එපා..

:       1       16

Harsha Sunday, 07 July 2024 03:53 PM

දෙසැම්බර් වෙනකං ඉන්නෙ නැති නිසා බය නැතුව ඒක කියන්න පුළුවන්

:       0       16

Dharmatileke Sunday, 07 July 2024 04:33 PM

කවුරු ජනාධිපති උනත් දෙසැම්බරේ පාතාලය ඉවර කරනවා කිව්වානම් හරියටම හරි

:       0       1

chandima Sunday, 07 July 2024 06:49 PM

ඉන්පස්සේ ගානක් අරන් අලුතින් බෙදාහැරීමේ බලපත්‍ර දෙනවද ?

:       0       2

lakvidu Sunday, 07 July 2024 08:23 PM

ඒ කියන්නෙ ඒවට වෙනත් නම් දානව කියන එකද? දන්නැති නිසයි හාන්නෙ!

:       0       4

රෙක්ස් Sunday, 07 July 2024 08:26 PM

එදාට මං ජොකත් නැතුව සරමක් ඇදගෙන ගෝල්ෆේස් එකේ ඔලුවෙන් හිටගන්නවා!

:       0       4

රම්සි Sunday, 07 July 2024 08:29 PM

එතකොට කොරෝන ට්‍රිප් යද්දි මෙයා ජංගි ඇදපු “ජංගිමාලි?”

:       0       3

සොරිසේන Monday, 08 July 2024 11:25 AM

කටින් බතල හිටවීම කලාවක් නම්, ටිරාන් හුලස් යනු එහි පිකාසෝ වේ

:       0       2

Bamunuarachchi Tuesday, 09 July 2024 05:02 AM

ඔව් ඔව් කව්රු මොනවා කිව්වත් වැඩේ ලෙහෙසි නැති බව අපි දන්නවා. විෂබීජ වගේ ඉබේම වැඩිවෙනවා. කූඩු විකුණන එවුන් පරලොව සැපත් කරනවානම් වැඩි වීම මර්දනය කරන්න පුළුවන් වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 599 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 211 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 590 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 438 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2509 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2402 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37073 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24422 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 605 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site