IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


දසමසකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ දරුවන්ට දීලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් කහපොල රෙජිඩේල්වත්ත මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානයෙන් මීට මාස දහයකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ තොගයක් අද බෙදා දී ඇති බව එම ත්‍රී පෝෂ ලබා ගත් මවුවරු පවසති.

මේ පිළිබඳව කල් ඉකුත් වූ ත්‍රිපෝෂ බෙදා දුන් බව පැවසෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් විමසීමේ දී ඇය පවසා ඇත්තේ අදාළ ත්‍රිපෝෂ මාරු කර දීමට එළඹෙන බ්‍රහස්පතින්දා රැගෙන එන ලෙසටයි.

වයස අවුරුද 3 සිට 5 දක්වා වූ අඩු බර දරුවන්ට මෙසේ ත්‍රිපෝෂ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කර ඇති අතර එසේ සුදුසුකම් ලත් එක් දරුවෙකුට ත්‍රිපෝෂ පැකට් දෙක බැගින් නිකුත් කරනු ලබන බව එම මවුවරුන් පවසති.

මේ පිළිබඳව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසු විට එහි ප්‍රකාශිකාවක පැවසූවේ.

මෙය වැරදීමකින් සිදුවූ දෙයක්. ඒ පිළිබඳව කනගාටුව පළ කරනවා. බෙදා දුන් සැනින් කල් ඉකුත් වූ බවට දැනගැනීමට ලැබීම ලොකු දෙයක්අප මේ මොහොතේ දීම එදින ත්‍රිපෝෂ බෙදා දුන් නිවෙස්වලට දන්වා ඒවා මාරු මාරු කර අලුත් ත්‍රිපෝෂ ලබා දීමටත් පියවර ගන්නවා.

එය මුද්‍රණ දෝෂයක් ද නැතහොත් පැරණි ත්‍රීපෝෂ ද යන්න සොයා බලන්නම්.

 



අදහස් (0)

දසමසකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ දරුවන්ට දීලා

ඔබේ අදහස් එවන්න

දියත

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 13 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


ඡන්ද අයිතිය නැතිවු 65 කගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 14 1 0

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරල්ල, හොරගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වතු කම්කරු පවුල් 21 ක පුද්ගලයන් 65 දෙනෙකුගේ ජන්දය ග්‍රාම නිලධාරීවරයා ජන්


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 162 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 852 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1380 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1811 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site