(එච් එම් ධර්මපාල සහ යොහාන් භාසුර)
දෙහිවල දුම්රිය ස්ථානයේදී තරුණයන් දෙදෙනකු හා තරුණියක දුම්රියේ ගැටී තරුණයා සහ තරුණියක මියගොස් ඇති බවත්,අනෙක් අය ඈතට වීසීවී සුළු තුවාල ලබා ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.
කරන්දෙනිය රොෂාන් රන්දික විජේසිංහ සිසුවා සහ අම්බලන්ගොඩ වතුගෙදර තෙරිනි ලක්මී (22) වියැති සිසුවිය මෙසේ මියගොස් ඇත .
බලපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් 12 දෙනකු දෙහිවල සත්වෝද්‍යානය නැරඹීම සඳහා දුම්රියෙන් පැමිණ දෙහිවල දුම්රිය පලෙන් බැස ඇති අතර ඉන් මෙම තිදෙනා ගුවන්පාලමෙන් ගමන් නොකර දුම්රිය වේදිකාවෙන් පැන දුම්රියපාර හරහා බස්රථයක් ගැනීමට පැමිණ ඇති බවත් අනෙකුත් පිරිස ගුවන් පාලමෙන් පැමිණ ඇති බවත් පොලීසිය කියයි.
මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනයවූ දුම්රියේ ගැටී එක් අයකු පීටතට වීසිවී තුවාල ලබා දෙදෙනකු මියගොස් ඇතැයි පොලීසිය පැවසීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙහිවලදී දුම්රියේ ගැටුණු දෙකක් මරුට
Ruhunu Saturday, 17 December 2022 05:22 PM
මරුවා ආ හැටි...!
ravin Saturday, 17 December 2022 06:00 PM
ගුවන් පාලමෙන් ගියා නම් මොකද වෙන්නේ? දන්නවා වැඩිකමට වෙච්චි විපතක්..!
Gamaya Saturday, 17 December 2022 06:33 PM
කොලුවන්ගේ කොණ්ඩ කපා, කෙල්ලන්ට දිග ගවුම් අන්දවා හැදූ චර්යාවන්... කොලුවන්ගේ කොණ්ඩ කපා, කෙල්ලන්ට දිග ගවුම් අන්දවා හැදූ චර්යාවන්...