(යොහාන් භාසුර)
දෙහිවල - ගල්කිස්ස විවිධ සේවා සමූපකාර ග්‍රාමීය බැංකුවේ තැන්පත් කළ රුපියල් කෝටි 25 කට අධික මුදලක් ආපසු නොදීම සම්බන්ධයෙන් තැන්පත්කරුවන් 100 කට අධික පිරිසක් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිළි කර තිබේ.
කරගම්පිටිය, අත්ත්ඩිය, ගල්කිස්ස, රත්මලාන සහ බෙලෙක්කඩේ යන ග්‍රාමීය බැංකු ශාඛාවල ස්ථාවර තැන්පත් සහ සාමාන්‍ය ගිණුම්වලින් මෙසේ මුදල් ආපසු නොදෙන බවත් මෙහිදී බස්නාහිර පළාත් හිටපු සමූපකාර සංවර්ධන කොමසාරිස්වරියට එරෙහිව ද මෙහිදී පැමිණි ලැබී ඇතැයි පොලිසිය පැවසීය.
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙහිවල - ගල්කිස්ස සමූපකාර බැංකු කෝටි 25ක් වංචා කළැයි පැමිණිළි
saman Thursday, 15 June 2023 02:47 PM
මාතර සමූපකාර සමිතියෙත් ඕකම වෙලා තියෙන්නේ .සභාපතිට ඕන විදියට මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරන්නේ .මිනිස්සු බයයි එලියට ඇවිත් කියන්න .සභාපති මිනී මර්නා හින්දා .දැන් මිනිහා ඇතුලේ .නියම වෙලාව ඕවා පරීක්ෂා කරන්න
රනේ Friday, 16 June 2023 06:39 AM
ඔය හොර වැඩ වලට අවුරුද්දෙන් දෙකෙන් මාරු වෙන කොමසාරිස්ලත් වගකියන්න ඕන