IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණයට මුද්‍රා තබයි

(එච්. එම්. ධර්මපාල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිවල දුම්රියපොළ පාර පිහිටි පොදු වෙළඳ සංකීර්ණය අද (22) දහවල් වසා දැමීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය  ප්‍රකාශකයෙක්  පැවසීය.

කෝවිඩ් ආසාධිතයකු පෑලියගොඩ මාළු  වෙළඳපොළින් දෙහිවල පොදු වෙළඳ සංකීර්ණයට මාළු රැගෙන ඒම හේතුවෙන් දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම පියවර ගත්හ.

පසුගියදා එම වෙළඳපොළ සේවකයින් පිරිසක් සමග මෙම  පුද්ගලයාද පී.සී.ආර්.පරීක්ෂණ  සඳහා යොමුකරනු ලැබ තිබූ අතර, එහිදී ඔහුට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.

ඔහු පැමිණි  දෙහිවල පොදු වෙළඳපොළ සංකීර්ණයේ වෙළඳසැල් සියල්ල වසා දැමීමට කටයුතු කරනු ලැබ ඇත.



අදහස් (1)

දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණයට මුද්‍රා තබයි

JANAHITHA Thursday, 22 October 2020 09:27 AM

වසාදමන දෙයක් පෙන්නන්නේ නැහැ.. බොහෝමයක් ජනේල දොරපියන් කෑඩීගොස් තියෙන්නේ. මෙවා නඩත්තු කරන්න බැරි නම් ප්‍රාදේශීය සභාද වසාදැමිය යුතු වෙනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site