IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


දළදා වන්දනාව හැම වසරකම?

(සුජිත් හේවාජුලිගේ )

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.

මෙම තීරණය මහා නායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිලමේවරයාට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ආණ්ඩුකාරවරයා පැවසීය

මේ අතර ජනතාව පෝලිම්වල තෙරපීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ සමග එකතුවී ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩුකාර කාර්යාලය පවසයි.



අදහස් (13)

දළදා වන්දනාව හැම වසරකම?

Ajantha Thursday, 24 April 2025 02:17 PM

ඉතාමත් හොඳ යෝජනාවක්. අවුරුදු ගාණකින් තිබ්බාම ගොඩක් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. ලොකු පිරිසක් වන්දනා කරන්න එන නිසා...

:       3       20

කෞෂි Thursday, 24 April 2025 02:46 PM

හැම වසරකම නොවේ ප්‍රදර්ශනය හැමදාම තියන්න ඕනෑ. දළදාව හංගාගෙන ඉන්න කියලා බුදුන් කියලා නැහැ නේද...? ආගම ආදායමක් කරගෙන ඉන්න අය තමයි මේ එක එක බහුබූත කරන්නේ. ත්‍රිපිටක ධර්මය අවබෝධ කරගෙන පිළිපදිමු...

:       2       23

Nimal Thursday, 24 April 2025 02:44 PM

ඒ වාගේම ඉතාම විනීතව බෞද්ධාගමිකයෙක් ලෙස තමාට මෙන්ම අනෙක් අයටත් දළදා වඳින්න අවස්ථාවක් ලැබෙන්න ඕනෑ බව සිතා කටයුතු කිරීමට සැමට යෝජනා කරමු.

:       1       10

prasanna Thursday, 24 April 2025 02:55 PM

දළදා වහන්සේ පෙන්වමින් හැමදාම බලයේ ඉන්නද මේ ආණ්ඩුවේ කල්පනාව?

:       15       7

සකියම Thursday, 24 April 2025 03:05 PM

මොකටද ඕක හංඟන්නෙ? මේ රටේ ජනතාවට අයිති දෙයක් හංගගෙන ඉන්න ඕන නෑනෙ. හැමදාම බලන්න වෙලාවක් වෙන් කරල තිබුණනම්, ඔහොම පොරකන්න ඕන නෑනෙ. හැබැයි ඉතිං දැන් වගේ කල්ල මරේ වෙන්නෙ නම් නෑ.....

:       2       14

wasantha Thursday, 24 April 2025 03:12 PM

බොහෝ යහපත් දේ තිබුනත් එකම පුද්ගලයන් සෑම වසරකම නැවත නැවතත් පැමිණීමට ඉඩ තිබෙනවා. එය නම් හොඳ දෙයක් නොවේ.

:       11       3

randil dunuwille Thursday, 24 April 2025 03:44 PM

ලංකාවේ මිනිස්සුන්ට මොකක් කොහොම කළත් මොකක් හරි දෙයක්... වසරකට සැරයක් පෙන්වන තීරණය ගොඩක් හොඳයි. සිරිපා වන්දනාව වගේ ඒකත් තියේවි. බුදුන්ගේ දළදාව දවස ගානේ පෙන්නන්න ඕන කෙනෙක් නෙවේ...

:       8       1

කෞෂිThursday, 24 April 2025 04:51 PM

ඔයාද ඒ ගැන තීරණය ගන්නේ..? මෝඩ කතා වෙන තැනක කියන්න. වෙළෙන්ඳන්ට, අවස්ථාවාදී දේශපාලකයින්ට, දියවඩන වගේ රස්සාවක් කරන ගිහියන්ට වාසියි හංගගෙන ඉන්න කොට....

:       0       1

JVP(NPP) Thursday, 24 April 2025 03:50 PM

පුළුවන් ද බලමු.

:       2       0

බද්රානි Thursday, 24 April 2025 04:06 PM

ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව අහිමිවෙලා මං මුලාවී සිටින බැතිමත්තු පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ කියලා ඔප්පු උනා... හරියට පෝලිමක් හදා ගන්න බැරි, නිසි ලෙස කසල බැහැර කිරීමට කසල බඳුන් නොමැති, වැසිකිලි පහසුකම් නිසිලෙස සපයා දීමට නොහැකි ජාතියක් තමයි මෙවැනි දේ සංවිධානය කරන්නේ...කිසිවකට ඇස්තමේන්තු ගත උපකල්පනාත්මක පෙර සුදානමක් නැහැ...දුවන්නන් වාලේ ඉබාගාතේ දුවන පිස්සෝ රැලක් දළදා වන්දනාවේ ගොස් නන්නත්තාර වී සිටින ආකාරයක් තමයි දකින්නට ලැබෙන්නේ....හොරා කාළා ගාණක් පොකට් එකට දාගන්න මොලේ තිබුණට කිසිම දෙයක් නිවැරදිව සංවිධානය කරගැනීමට අපොහොසත් ජාතියක් බවට අප පත්වී සිටිනවා. පාලකයින්, පරිපාලකයින්, පුජකයින්, ගුරුවරුන්, පොලිසිය ඇතුළු අනෙකුත් ආයතන තුළ මෝඩයින් රජකරද්දී, මීට වැඩ වැඩි යමක් දකින්න ලැබෙන්නේ නැහැ. මේක මේ අවස්ථාවට පමණක් හදිසියේ ඇති වූ තත්වයක් නොවෙයි. හැමදාමත් මෙහෙම තමයි. එක අතකට, ආයතනයකට පැමිණෙන ජනතාවගේ පෝලිමක් හරිහැටි කළමනාකරණය කරගන්න බැරි ජාතියක් කොහොමද මෙවැනි දෙයක් කරන්නේ. දළදා වහන්සේ ප්‍රදර්ශනයත් සම්ප්‍රදායට අනුව ජනතාව රස්තියාදු කරන පිළිවෙතක්නේ තියෙන්නේ.

:       5       9

NadunThursday, 24 April 2025 05:01 PM

මට හිතෙන්නේ භද්‍රානි වැදගත් කමෙන්ට් එකක් දැම්මද කොහේද? සුබපැතුම්...!

:       0       0

Perakum Thursday, 24 April 2025 04:45 PM

දිනපතා නියමිත වේලාවක ප්‍රදර්ශණය කරන්න. ඒ සඳහා සුදුසු මිලකට ටිකට් පතක් නියම කරන්න. මාළිගාවේ ආදායමටත් හොඳයි...

:       0       0

prasanna Thursday, 24 April 2025 04:47 PM

බැතිමතුන් විඳින දුක් කන්දරාව දැක්කාම අපිට යෝජනා කරන්න තියෙන්නේ ගෞරවයෙන් සහ බැති සිතින් ඉවත් වන ලෙසට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 510 0

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


කොළඹ අගරදගුරුතුමෝ පාප්වහන්සේට ගෞරව දක්වති
2025 අප්‍රේල් මස 24 366 0

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.


අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 560 1

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 972 4

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 706 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


දළදා වඳින්න ආවොත් මඟ නතර වෙන්න වෙයි
2025 අප්‍රේල් මස 24 13 0

දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 711 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 353 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site