(යොහාන් භාසුර)
රටට කුමන අභියෝග සහ බාධක පැමිණිත් අතහැරිය නොහැකි ජාතික වගකීම් සහ යුතුකම් රැසක් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
දළදා සමිඳු වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවලට ප්‍රමුඛ ස්ථානයක් ලබාදිය යුතු බවත් දළදා සමිදු වෙනුවෙන් කරන කැපකිරීම රට සහ ජාතිය වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙස සළකන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මහනුවර දළදා පෙරහැර සාර්ථකව අවසන් කළ බවට ජනාධිපතිවරයාට දැනුම්දීම සඳහා මහනුවර ජනාධිපති මන්ධිරයේදී අද පැවැති උත්සවයේදී ජනාපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.
දළදා පෙරහැර සාර්ථකව අවසන් කළ බව එහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ, ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිවරයාට නිල මවශයෙන් දැනුම් දුන්නේය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දළදා පෙරහර සාර්ථකව අවසන් වූ වගයි
කිරි පුතා Tuesday, 24 August 2021 01:26 AM
සැබැවින්ම විශිෂ්ඨයි. අපේ දේ රැක ගැනීමට මේ වසංගත අවස්ථාවෙත් කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වූ සැමට , අලි ඇතුන්ට ජාතියේ ප්‍රණාමය !!
kamal Tuesday, 24 August 2021 08:29 AM
සර් පාස් සර්
ANURUDDHA DE SILVA Tuesday, 24 August 2021 10:16 AM
නුවර අපිට එකම පිහිට...
supul Tuesday, 24 August 2021 10:43 AM
නැව ගිලුණත් බෑන් චූන්...!!!
රෝහිත Tuesday, 24 August 2021 11:30 AM
දුර්ජන පාලනයක් දෙවියන් කෝප වී ඇත..රටවැසියාට කිසිම උත්සවයක් පෙරහරක් බැලීමට වාසනවක් නැත..රටම අමු සොහොනක් වෙමින් යයි.
ජගත් Tuesday, 24 August 2021 11:48 AM
දැන් තමයි ලංකාවට අපල කාලේ පටන් ගන්නේ....
Jude perera Tuesday, 24 August 2021 12:14 PM
අලි කුලප්පුව.?
fairoos Tuesday, 24 August 2021 12:40 PM
අනිවාර්යෙන්ම. නැත්නම් ඊළඟ පාර කොහොමද ඡන්දේ ඉල්ලන්නේ.