IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


දිළිඳු ජනතාවට සහන මල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

දිළිඳු ජනතාවට සහන මල්ලක් ලබා දීම සඳහා  රුපියල් කෝටි 1500 ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී  අද පැවසීය.

ඔහු මෙසේ පැවසූ ලබන වසර සඳහා වූ රජයේ අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි. 



අදහස් (9)

දිළිඳු ජනතාවට සහන මල්ලක්

gampila Friday, 12 November 2021 05:13 PM

21 වැනි ශතවර්ෂයේ ජීවත් වෙන අපිට සහන මලු මොකටද? හදපල්ලා රටක්... ඔය සහන මලු නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක්...

:       24       50

ගමේ එකාලා Friday, 12 November 2021 05:16 PM

මේවත් ආසියාවේ ආශ්චර්යය වගේ කඩවුණු පොරොන්දු වෙන්න බැරිද? මහින්ද චින්තනේ කියන බේගල් පත්‍රිකාවේ ගැබිණි මවුවරුන්ට දෙනවා කියාපු පෝෂණ මල්ලවත් දීගන්න බැරිවුණා...

:       24       53

nimal kariyawasam Friday, 12 November 2021 05:44 PM

අවුරුදු 73ක් සුද්දගෙන් අයින් වෙලා... මේ අය 21 වැනි සියවසෙත් කතාකරන්නේ දිළිඳුකරපු ජනතාව ගැන. මේ අය හොරා නොකෑවා නම් මහජන මුදල් මේ මිනිස්සු දිළින්දෝ කියන්න මේ අයට පුළුවන්ද? මේ අය තමයි මහලොකු දානපතියෝ... ලැජ්ජයි...

:       41       15

Nuwan Friday, 12 November 2021 06:46 PM

මිනිස්සු දිළිඳු වෙන්නේ පාලකයෝ රටේ ආර්ථිකය හූරාගෙන කන නිසා...

:       39       16

Chamith Friday, 12 November 2021 07:00 PM

බන්දුලයගේ මල්ල වගේද?

:       15       9

බිලාලයා Friday, 12 November 2021 07:08 PM

දිළින්දන්ට සංග්‍රහය ඉතා හොඳයි... නමුත් මේ නිසා ඡන්ද පදනමක් හැදුණට මිනිස්සු වැඩක් පලක් නොකර බලා සිට කන්න පුරුදු වෙනවා...

:       4       10

dasa Saturday, 13 November 2021 06:17 AM

අර වීරවංශ බෙරිහන් දිදී මීටින් වල කිව්වා. ගෝඨාගේ සහන මල්ලද? මිනිස්සුන්ට බොරු අහලා ඇතිවෙලා... ඕවා ටොම් පච..

:       0       0

ගොවීන් Saturday, 13 November 2021 07:37 AM

ගොවීන් ගැන කිසිවක් නැහැ වගෙයි... ඒ අයත් දිළිඳු වුණොත් ඔවුන්ටත් මලු දෙන්න වෙනවා..

:       0       0

Saththaya Saturday, 13 November 2021 08:12 AM

සහන මල්ල දීලා ඡන්දෙ ගන්න වගේ හදන්නේ... ඒකත් ඉතින් අපෙන්. මේ රටින් හොරකම් කරලා පිටරට හංගගෙන ඉන්න අයගේ සල්ලි ආපසු මේ රටට ගෙන්න ගත්තොත් හිතන් නැති විදියට ජනතාවට සහන දෙන්න පුළුවන්... සහන දෙනවා කියන්නේ අර ටකරන් සහ සිමෙන්ති කොට්ට ඡන්දෙට ඉස්සෙල්ලා බෙදනවා වගේ තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 739 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 725 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 719 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 497 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 458 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4225 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25188 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18851 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1841 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site