(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටට ආයෝජකයන් එන විට දැන් විරෝධතා බෝඩ් අල්ලන්නට කවුරුත් නැති නිසා කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"දූෂණය නැති කර ඉතිරි කිරීම් කරන බව ආණ්ඩුව කිව්වා. වාචිකව කිව්වාට වැඩක් නෑ. කොතරම් ඉතුරු කර තිබේදැයි පෙන්වන්න පුළුවන් නම් හොඳයි.ආයෝජකයන්ට බාධා ගොඩක් තිබෙන බව ජනපති පිළිගෙන තිබෙනවා ඒක බොහොම හොඳ කාරණයක්.ආණ්ඩුව අපට බැනලා අපේ පාරෙම යන්න. කිසිම ප්‍රශ්නයක් නෑ.දැන් රටේ බෝඩ් අල්ලන්න කවුරුවත් නෑ ඒක නිසා ආයෝජකයන්ට එන්න බාධාවක් නෑ.කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
තොටළඟ නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව කියන සැකකාරියක් අත්අඩංගුවට ගත් බව ග
වාරියපොළ , මිනුවන්ගැටේ ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර ගුවන් අනතුරක් සිදුව ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි .
රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් , ඉකුත් සති දෙකක කාළය තුළ , කොළඹ මධ්‍යම හුවමාරුව තුළ , භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී ,
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලග
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර
රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ජාතික ලුණු සමාගම පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දැන් බෝඩ් අල්ලන අය නැති නිසා ආයෝජකයන්ට එන්න කියන්න
Lal Thursday, 20 March 2025 06:08 PM
කතාව හරි...!
Pradeep Thursday, 20 March 2025 07:23 PM
කවුරුවත් දැන් 10% අහන්නේ නෑ...
කව්ද බෝයි Thursday, 20 March 2025 07:43 PM
ඒ වුණාට ඒ එන ආයෝජකයින්ගෙන් සුපිරි මහල් නිවාස සන්තෝසම් හැටියට අරගන්න ඔබලා වගේ හොරහැත්ත පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් රිංගලා තාමත් ඉන්න නිසා එහෙම එකපාරටම විදේශ ආයෝජකයෝ එන්නේ නෑ... මොකද ඔවුන් ලංකාවේ එවුන්ටත් වැඩිය හොඳට ලංකාව ගැන සහ කෙරුවාව ගැන දන්නා නිසා...
ඒ.එම්.ඒ. කුමාර Thursday, 20 March 2025 07:43 PM
බෝඩ් අල්ලගෙන ඉන්න නිසා ආයෝජකයින් එන්නේ නෑ කිව්වේ ඔයාගේ නායකයින්. ආයෝජකයන්ගෙන් කප්පම් ගත්තු නිසා ඒ කාලේ ආවේ නෑ කියලා ඒ රටවල් වල වගකිව යුත්තන්ම කියලා තියෙනවා. පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න. ව්‍යාපෘතියක් අනුමත වෙලා ආයෝජනයක් සිද්ධවෙන්න මාස කීපයක් යනවා.
කපුරු හාමි Thursday, 20 March 2025 07:43 PM
තමුන් මුදල් ඇමැතියා වෙලා ඉන්න කාලේ කරපු දේවලුත් අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. මහ බැංකු බැඳුම්කර වලටත් සම්බන්ධයි නේ? ගේමක් ගහලා ජාතික ලැයිස්තුවෙන් රිංගා ගත්තා..