IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


දියේ ගිලී හමුදා භටයා මරුට

(දයාරත්න ඇඹෝගම)

පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචිව සිටි වවුනියාව,පංපේමඩුව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ඉෂාන් උදය කුමාර(38)නැමති හමුදා භටයෙකි.

මෙම යුද හමුදා භටයා තවත්  හමුදා භටයන් තිදෙනෙකු සමග එම හමුදා කදවුරේම සේවය කරන හමුදා භටයෙකුගේ පියාගේ අවමගුලට සහභාගි විම සදහා පහළ දිවුල්වැව ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ ඇති බව පොලිසිය කියයි.

අවමගුල් උත්සවය අවසන් කොට ඊයේ(27) මොවුන් ආපසු හමුදා කදවුරට යමින් සිටියදි පහළ දිවුල්වැව වැවට දිය නෑමට ගිය අවස්ථාවේදි මෙම හමුදා භටයා දියේ ගිලීමෙන් මිය ගොස් ඇති  බව පොලිසිය පැවසිය.

 

 



අදහස් (1)

දියේ ගිලී හමුදා භටයා මරුට

බක්මී්ගොල්ල Saturday, 29 March 2025 01:20 PM

හරිම දුකයි. ඔබ‍ට නිවන්සුව පතමු. හමුදා භටයෙක් වෙලත් පීනන්න බැරිද? අනිත් භටයෝ මේ වෙලාවේ හිටියේ නැද්ද තම සොහොදර සෙබලා බේරාගන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දුම්රිය ප්‍රවේශපත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
2025 මාර්තු මස 31 49 0

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්


මැතිසබේ තඹදොර හදන්න හමුදාව
2025 මාර්තු මස 31 109 0

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් දොර ( තඹදොර) අබලන්වීම හේතුවෙන් එය හමුදාව යොදවා පිළිසකර කරගෙන යන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.


හිටපු ඇමති ලේකම් ගිනි අවියක් එක්ක දැලේ
2025 මාර්තු මස 31 297 0

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බව පැවසූ පුද්ගලයෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ තිබී මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියක් පොලිසිය භා


ත්‍රිරෝද රිය දෙන්නෙකුට මරු කැඳවයි
2025 මාර්තු මස 31 43 0

පේරාදෙණිය පොලිස් වසමේ ඒදඬුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරැළීයාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරා


අම්බලන්තොට වෙඩි තැබීමක්
2025 මාර්තු මස 31 295 0

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට අද (31) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇතැයි පොලීසිය ක


අනාගතය ශක්තිමත් කරන්න එක්ව වැඩ කරමු
2025 මාර්තු මස 31 63 0

ශ්‍රී ලංකාව විවිධත්වයෙන් පොහොසත් ජාතියක් වන අතර, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය තුළින් අනාගතය ශක්තිමත් කිරීමට අප සැම එක්ව ක්‍රියා කළයුතු බව අග්‍රාමා


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 627 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 733 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1473 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site