(මහින්ද නිශ්ශංක)
ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
ඇතම් දුම්රිය ප්‍රධාන නගර වලට ළඟාවන විටත් ප්‍රධාන නගරවලින් ගමන් ආරම්භ කරන බස් රථ බොහොමයක් ගමන් වාරය ආරම්භ කිරීම නිසා කාර්යාල සේවකයන්ට අතරමං වීමට ද සිදු වූ බව දුම්රිය මගියෙක් අප සමග පැවැසීය.
කොළඹ කොටුව හා මරදාන අතර පිලි පනින ලද දුම්රිය තවමත් පීලි ගත නොකිරීම නිසා මෙම තත්වය ඇති වූ බව දුම්රිය සේකයෝ පවසති.
ගම්පහ, වේයන්ගොඩ, මීරිගම ඇතුළු කුඩා නගරවලින් බස ගත් මගීන්ට බස් රථ නොවුයෙන් පැය ගනනක් ඔවුනට පාරේ රස්තියාදු වීමට සිදුවිය.
බස් රථ නොමැති නිසා ඇතැම් පිරිස් ත්‍රී රෝදවල ගමන් කිරීමට සිදුවුවත් ඇතැම් පිරිස් බස්රථයක් පැමිණෙ යැයි බලා පොරොත්තුවෙන් රාත්‍රී 9.00 පමණ වන විට ගම්පහ නගරයේ රැඳී සිටින දක්නට ලැබුණි.
දුම්රිය ප්‍රමාදය ගැන කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කළේ අද උදේ පීලි පැනීමට ලක් වූ මීනගයා නගරාන්තර දුම්රිය මෙතෙක් පීලි ගත කිරීමට නොහැකිවීම නිසා දුම්රිය ප්‍රමාදය තවමත් පවතින බවත්ය.
‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති