IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


දේවාලයක නිධන් හෑරූ 13ක් මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

දොම්පෙ ප්‍රදේශයේ දේවාලයක් තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දොම්පෙ  පොලිසිය පවසයි.

සැකකරුවන් පැමිණි කාර් රථයක්, වෑන් රථයක්, තිරෝද රථ දෙකක් සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 58 ත් අතර පසුවන හෙයියන්තුඩුව, සියඹලාපේ, දෙල්ගොඩ, මල්වාන, දොම්පෙ, කෑගල්ල, හෝමාගම, කඩුවෙල, කිරිඳිවැල, අඹන්වල සහ හංවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව  පොලිසිය කියයි.



අදහස් (0)

දේවාලයක නිධන් හෑරූ 13ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

අඩු ආදායම් ලබන්නන්ට චීන උදව්වෙන් ගෙවල්
2024 නොවැම්බර් මස 06 94 0

අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තවත් ඩිපෙන්ඩරයක් වෙන්නප්පුවෙන් සොයා ගනී
2024 නොවැම්බර් මස 06 153 0

ලියා පදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිපෙන්ටර් රථයක් වෙන්නප්පුව මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ග


ළමා ආරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දිගු කරයි
2024 නොවැම්බර් මස 06 113 0

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රීති අනෝමා සිරිවර්ධන මහත්මිය වෙත මාස 6ක සේවා දිගුවක් ලබා දීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත.


පෙට්‍රල් නැව් 5ක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි
2024 නොවැම්බර් මස 06 586 0

2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත් කර නෑ
2024 නොවැම්බර් මස 06 388 1

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 නොවැම්බර් මස 06 292 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 19 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1337 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site