(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
වැලිගම පැළෑන ප්‍රදේශයේ w 15 නමැති හෝටලයට 2023 දෙසැම්බර් 31 වෙනි දින වෙඩි තැබීමේ සිද්ධියකට අදාලව ඇති නඩුවක් සම්බන්ධයෙන් මාතර අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා හිටපු පොලිස්පතිවරයා ඇතුළු කීපදෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම විදේශ ගමන් තහනම් නියෝගය ලබා දී ඇත.
අහංගම මිදිගමදී ටී.56 ජිව උණ්ඩ48ක් සමග පුද්ගලයකු අද අලුයම අත් අඩංගුවට ගත් බව දකුණු පළාත්බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල අවලංගු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඇනවුම් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයට සමගාමීව රට ප
මීරිගම අක්කර විස්ස ප්‍රදේශයේ ගල්වලක දෑවැන්ත ගල් කුට්ටියක් කඩා වැටීමෙන් පිරිසක් ඊට යට වී එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි මිරිගම පොලිසිය කියය
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අධ්‍යක්ෂක මණ්ඩල තිරණයන්ට පටහැනිව බෙදුම්කරුවන් සදහා මුලු අලෙවි නියෝජිත කොමිස් මුදල් ලෙස රුපියල් මිලියන 31,021 ක වැඩ
දේශීය අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සහ ලොරි රථයක් පැහැර ගැනීම යන චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කල සැකකරුවකු පැය 72 ක කාලයක් රඳවා ගෙන ප්‍ර
ත්‍රිකුණාමලය මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ඉරැදියපුරම් ප්‍රදේශයේදී අද (01) වන්දනා නඩයක් රැගත් බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
දේශබන්දුට රට ගමන් තහනමක්