(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විවෘත වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මාතර මොරවක පිහිටි නිවසේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව එම නිවස ද පරික්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි
සෝදිසි වරෙන්තුවක් ද රැගෙන ඊයේ (11) රාත්‍රීයේ එහි ගිය මාතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් එම පරික්ෂාව සිදු කර ඇත.
බේරුවල ප්‍රාදේශීය ලේකම් ජානක පෙරේරා මහතා ගමන් ගත් නිල රථය අද (12) පස්වරුවේ බේරුවල මංගලාරාම විහාරස්ථ දුම්රිය හරස් මාර්ගයේදී ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්
අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී
උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන අඩුපාඩු හදා නව ආකාරයකට ක්‍රියාත්මක කරන තුරු නතර කළ බව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිම
පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නිකුත් කරනව
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප
15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න .අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්‍රික් ම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දේශබන්දු සොයා සාගලගේ නිවස පීරයි
රනේ Wednesday, 12 March 2025 02:31 PM
රනිල් හරි. දේශබන්දු දක්ෂයා..
San Wednesday, 12 March 2025 02:47 PM
විජයරාමේ බලන්න.
මිලානෝ වැසියා Wednesday, 12 March 2025 03:18 PM
ඔත්තුවක් ලැබුණා. අනුර දිසානායක කියලා කෙනෙක්ට අයිති කඩවත නිවසක හැංගිලා ඉන්නවාලු කියලා. සෝදිසි වරෙන්තුවක් අරන් ගිහින් ඒ ගේත් පීරලා බලන්න බැරි වෙයිද?
අමල් Wednesday, 12 March 2025 03:28 PM
දේශබන්දුව හොයනකොට, හම්බවුනේ රනිල් නේද ?
යෝගා Wednesday, 12 March 2025 04:12 PM
වටගලගේ ගෙදර පීරන්න. එහේ නැත්නම් වටගලව අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න. මොකද වටගල කිව්වා දේශබන්ධු ඉන්න තැන දන්නවා කියලා. සැකකරු පිළිබඳව තොරතුරු නොදීම වරදක්...!
පිටිගල මිලානෝ Wednesday, 12 March 2025 04:30 PM
දේශබන්දු සාගලගේ ගෙදර… ජංජාලයයි…! රනිල් වැලහින්නක් සේ අඬනවා ඇති...!
Dingi Wednesday, 12 March 2025 05:01 PM
දේශබන්දු ලංකාවේ පොලිස්පති හැටියට මුළු රටේම නීතියට සහ අධිකරණයට බරපතළ අපහාසයක් කරන්නේ. ලංකාවේ පොලිසිය නින්දාවට පත්කරනවා. මොහු කවදා හෝ අධිකරණයට බාරවුණොත් අහුවුණු දවසට කවුද හැංගෙන්න උදව් කළේ කියලා දැනගෙන උපරිම දඬුවම් කළ යුතුයි.
චතුරි Wednesday, 12 March 2025 05:09 PM
පොලිසියේ ඉන්න දක්ෂ සුනඛයාට මිනීමරුවගේ ඇඳුමක් අර්න් එයත් සමග රැගෙනයන්න ඔයතරම් බය නම්... ඇයි තිරිසනෙක් වගේ ජීවත් වුනේ මේ නඩුවට සම්බන්ධ වූවන් පරීක්ෂාවෙන් ඉන්න පැනලා යන්න පුළුවන් නම් දේශසීමාවට ආර්ක්ශකියින් දමන්න අල්ලාගත් පසු හිරකුඩුවේ තියන්න නඩුවට කැඳවන්නේ නැතිව වසරක කාලයක් ඔහු නීතිය ගැන දන්න නායකයෙක් ඔහුට උපරිම දඬුවම් දෙන්න...