(යොහාන් භාසුර)
ස්ත්‍රී දූෂණ චෝදනාවක් හේතුවෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (9) පෙරවරුවේ සිඩ්නි අධිකරණයට නැවත කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ධනුෂ්ක වෙනුවෙන් නීතිඥා කණ්ඩායමක් අධිකරණයේ පෙනී සිටින බවත් ධනුෂ්කට ඇප ලබාදෙන ලෙස අද දිනයේ ද අධිකරණයෙන් ඉල්ලා සිටීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ධනුෂ්ක නැවත අද සිඩ්නි අධිකරණයට
Gamini Wednesday, 09 November 2022 10:51 AM
ආයිමත් ලංකාවට නම් එන්න එපා පුතෝ.ඔහෙටම වෙලා ඉන්න.අර බෝට්ටු වලින් ගිය මිනිස්සුන්වත් ඔය වගේ දේවල් කරේ නෑනේ
කිරිපුතා Wednesday, 09 November 2022 11:42 AM
මේක මේ කොල්ලව අමාරුවේ දාන්න අටවපු උගුලක්නෙ. හැබැයි ඉතින් ඒ උගුලට අහුවුණේ කොටු පණින්න ගිය නිසා.
fairoosWednesday, 09 November 2022 12:17 PM
අනේ කිරිපුතා... ඇයි මෙච්චර මෝඩ ඔයා...?
සුජිත් පල්ලේවත්ත Wednesday, 09 November 2022 11:55 AM
ආබාධිත බැවින් එක ඉනිමක කඩුලු 4 ක් පිට පිටම දවා ගැනීමට නොහැකි බව අදිකරණයේදි ඔප්පු කල හැක....
Hafeel Wednesday, 09 November 2022 12:47 PM
මිනිහ ක්‍රිකට් ක්‍රීඩාවට ආබාධිත වුනාට, අදාළ ක්‍රීඩාවට ආබාධිත වෙලා නැහැ.
සෑම් Wednesday, 09 November 2022 12:58 PM
මින් පස්සේවත් ඔය වගේ දේවල් ඕනෑතරම් ලංකාවෙන් කරගෙන යන්න. බබා හම්බවුනත් හිරේ යනවා තියා ජීවිතේට මයිලකටවත් හානියක් නැහැ.