(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නේය.
මෙම දිවුරුම්දීම කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණ.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ධම්මික ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි
darma Friday, 24 June 2022 09:17 PM
සුබ පතනවා. මොනවා කළත් වරද්දක්ම හොයන ජේවීපී පෙරෙට්ටු කුහක මානසිකත්වයෙන් තොරව... රටට ඕන ආයෝජන මිස හිඟමන් ආධාර නෙමෙයි. ඔබට ඒ හැකියාව තියෙනවා...!
Sarath Rambuk-USA Friday, 24 June 2022 09:28 PM
නියම පත්වීමක්..! සිදුවිය යුත්තේ මෙයයි. හිතවත් මහත්මයාණෙනි, ඔබගේ පළමු යුතුකම විය යුත්තේ, සියලුම දූෂිත ආයෝජන මණ්ඩල නිලධාරීන් ඉවත්කර අදාළ ස්ථානවල අවංක නිලධාරීන් පිහිටුවීමයි. මම ආයෝජන මණ්ඩලයේ සිටි කාලයේ උපාලි විජේවර්ධන මහතා සහ පෝල් පෙරේරා මහතා යටතේ අපි වැඩ කළා, ඒ අධ්යක්ෂ ජනරාල්වරු කවදාවත් දූෂිතයින්ට සමාව දුන්නේ නැහැ.
chandima Friday, 24 June 2022 10:51 PM
දැන් ඉතින් බලමුකෝ වැඩ...? දවස් 4න් නේද කියනවා කිව්වේ..?
Prabha Saturday, 25 June 2022 01:43 AM
ආයෝජන සහ ජාවාරම් අතර වෙනසක් නොදන්න ජනාධිපති කෙනෙක්...
sam Saturday, 25 June 2022 04:59 AM
කාලෙකට ඉස්සර දිවිනැගුම කියලා අමාත්‍යාංශයක් දාගෙන අර 10%,.. කෝටි, ප්‍රකෝටි ගණන් රාජ්‍ය ධනය හොරාකාලා විනාශ කළාවගේම මෙයත් කරයිද දන්නේ නැහැ. නේද මෙයාලා...?