IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ධම්මික පෙරේරා මන්ත්‍රීධූරයෙන් අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ )

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන්  ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු  පුරප්පාඩු වූ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත් කෙරිණ.

ඉන් අනතුරුව ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද දිවුරුම්  දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැරදා ගිය පසු ධම්මික පෙරේරා මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.



අදහස් (7)

ධම්මික පෙරේරා මන්ත්‍රීධූරයෙන් අස්වෙයි

sam Thursday, 21 July 2022 01:24 PM

සල්ලි වියදම් කරලා පාර්ලිමේන්තුවට රිංගුවා. ඊට පස්සේ රා බීපු මීයා වගේ හැසිරුනා. දැන් ඉතිං නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන පල්ලම් බහිනවා.

:       20       54

fairoos Thursday, 21 July 2022 01:53 PM

කාටද චන්දෙ දුන්නෙ? රනිල්ට නෙවෙයිද? අනේ පව්

:       10       32

Amara Thursday, 21 July 2022 03:01 PM

මොනදේ කළත්, පාස්පෝර්ට් ප්‍රශ්නය ඉතා කෙටි කාලයකින් නිමකිරීමට ගත් පියවරට අපගේ ස්තුතිය​...!

:       0       0

ravin Thursday, 21 July 2022 03:05 PM

අවුරුදු 12ක් බදු නොගෙව්ව කැසිනෝ කාරයා කවුද? ඒකත් රටට හෙළි කරන්නකෝ..?

:       0       0

වීරවිජේ Thursday, 21 July 2022 03:07 PM

ඕකට හරියන්නේ ජයන්ත කැටගොඩ... වැටකොලු පතෝල වගේ....

:       0       0

Hafeel Thursday, 21 July 2022 03:52 PM

මේ ආණ්ඩුවේ මැති ඇමැතිලාගේ ආයුෂ අඩු...!

:       0       1

Prasantha Friday, 22 July 2022 02:33 PM

රටට යමක් කළහැකි, කියන දේ කර පෙන්වන දෙවිවරුන්...

:       3       4

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2118 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 500 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1020 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5621 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 742 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4512 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site