(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉතිරි කතෝලික පියතුමේකු ඇතුළු පසු දෙනෙකු බේරාගෙන ඇති බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ කලපුවේ ගිලි අතුරුදහන්ව ඇත්තේ මිගමුව මුන්නක්කරේ පදිංචිව සිටි රනිල් ප්‍රනාන්දු (50) හැවිරිදි පියකු හා නෙත්මි ප්‍රනාන්දු නැමති 20 හැවිරිදි දියණීයක් බව කියයි.
කලපුවේ ගිලි අතුරුදහන්ව ඇති පියා හා දියණිය සමග පවුලේ සාමාජීකයින් පිරිස හිතවත් පුජකවරයකු සමග දහවල් 12.45 ට පමන මෙම පිරිස පදිංචි මුන්නක්කරේ පිහිටි නිවස ආසන්නයෙන් ධිවර යාත්‍රාවේ නැගි ගමන් කරමින් සිටියදී සිරිවර්ධන පුර ආසන්නයෙ කලපුවේ යාත්‍රාව පෙරළි ගොස් අනතුරට ලක්ව ඇති බව කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෙම යාත්‍රාවේ එකම පවුලේ සාමාජීකයින් පිරිස ගමන් කර ඇති බවත් එහි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් සිව් දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය කියයි.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි