IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නාඋල දරුවෝ කූඩු 500 ක් නොමිලේ බෙදති

(නාඋල - ඉන්දික අරුණ කුමාර)

එළඹෙන වෙසක් මංගල්‍යය වෙනුවෙන් නාඋල - ශ්‍රි නාග ආදර්ශ ප්‍රාථමික විදුහලේ දූ දරුවෝ වෙසක් කූඩු 500 ක් නාඋල නගර වාසින්ට නොමිලේ බෙදා දීමක් ඊයේ (21) උදෑසන කාලයේ සිදු කළේය.

දෙමව්පියන්ගේ ද සහාය ඇතිව ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමික විදුහලේ විදුහල්පති මහින්ද හෙට්ටිආරච්චි මහතා සහ ආචාර්‍ය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි.

නාඋල නගරයේ සිංහල,දෙමල හා මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් වෙසක් දින වල දී සිය වෙළද ව්‍යාපාර ස්ථානවල පහන් කුඩු ප්‍රදර්ශනය කරන ලෙස පාසල් දරුවෝ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීම් කලහ.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව නාඋල නගරයේ ක්‍රියාත්මක ‘නාඋලාභිවන්දනා ‘ වෙසක් කලාපය පාසල් දරුවන්ගේ වෙසක් කූඩු බෙදාදීම විශේෂ ආලෝකයක් එක්කල බව මෙහි දි අදහස් දැක්වු නාඋල පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතා කියා සිටියේය.

ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමික විදුහලේ ආචාර්ය මණ්ඩලය මෙන්ම නාඋල එක්සත් වෙළද සංගමයේ ලේකම් රසික මාරසිංහ මහතා නාඋල පොලිසියේ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

නාඋල දරුවෝ කූඩු 500 ක් නොමිලේ බෙදති

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 537 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 134 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1800 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site