(කාංචන කුමාර ආරියදාස)
ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මඟින් නම් කොට ඇති නකල්ස් අධි රක්ෂිතයේ මහා වන විනාශයක් වන බව ප්‍රදේශවාසීහු කියති.
දුනුමඩල ඔය දෙපස ගෝනමඩ ,පුවක්පිටිය, පතනගම ,කවුඩාගම්මන,රක්ෂිතවල වල්ලා පට්ටා ගස් කපා දමා කොටස් රැගෙන යාමේ ජාවාරමක ක්‍රියාත්මක වන බව ද ඔවුහු පවසති.
මෙම රක්ෂිතයේ භාවනා යෝගීව වැඩ වසන භික්ෂූන් වහන්සේ නමක් ද මේ නිසා භාවනා අතහැර වෙනත් ප්‍රදේශයකට වැඩම කර ඇත.
ලෝක උරුම නකල්ස් වනපෙතේ පුවක්පිටිය ගඟුල ප්‍රදේශයෙන් මෙම මහා වනාන්තරයට ඇතුළු වී කිලෝ මීටර් තුනක් පමණ දුරින් ගලා බසින දුනුමඩල ඔය දෙපස වීශාල වශයෙන් වල්ලා පට්ටා ගස් කපා දමා ඇත.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
නකල්ස් රක්ෂිතයේ වල්ලාපට්ට ජාවාරමක්