(කාංචන කුමාර ආරියදාස)
ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මඟින් නම් කොට ඇති නකල්ස් අධි රක්ෂිතයේ මහා වන විනාශයක් වන බව ප්‍රදේශවාසීහු කියති.
දුනුමඩල ඔය දෙපස ගෝනමඩ ,පුවක්පිටිය, පතනගම ,කවුඩාගම්මන,රක්ෂිතවල වල්ලා පට්ටා ගස් කපා දමා කොටස් රැගෙන යාමේ ජාවාරමක ක්‍රියාත්මක වන බව ද ඔවුහු පවසති.
මෙම රක්ෂිතයේ භාවනා යෝගීව වැඩ වසන භික්ෂූන් වහන්සේ නමක් ද මේ නිසා භාවනා අතහැර වෙනත් ප්‍රදේශයකට වැඩම කර ඇත.
ලෝක උරුම නකල්ස් වනපෙතේ පුවක්පිටිය ගඟුල ප්‍රදේශයෙන් මෙම මහා වනාන්තරයට ඇතුළු වී කිලෝ මීටර් තුනක් පමණ දුරින් ගලා බසින දුනුමඩල ඔය දෙපස වීශාල වශයෙන් වල්ලා පට්ටා ගස් කපා දමා ඇත.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නකල්ස් රක්ෂිතයේ වල්ලාපට්ට ජාවාරමක්