(යොහාන් භාසුර)
ගලවාගැනීමේ කණ්ඩායමක් කොළඹ වරාය ආසන්නයේ සිට ගැඹුරු මුහුද දක්වා ඇඳගෙන යමින් තිබෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට ගිනිගැනීමෙන් දැඩි හානි සිදුවී තිබීම නිසා කොපමණ දුරක් ගෙන යා හැකි ද යන්න නිෂ්චිතව කිව නොහැකි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
නෞකාව තල්ලු කිරීම ආරම්භ කිරීමත් සමඟ මුහුදු ජලය පිරීම ආරම්භ වූ බවත් ඒ හේතුවෙන් නැවේ පසු පස කොටස තව දුරටත් පහළට තල්ලු වන තත්වයක් ඇති වූ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මුහුදු ජලය අඛණ්ඩව පිරුණ හොත් නෞකාව කොපමණ දුරක් ඇඳගෙන යෑමට හැකිවේද යන්න කිවනොහැකි බවත් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙන යන්නේද යන්න තීරණය සෙසු බලාධාරීන් ගත යුතු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙත) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද (02) පෙරවරුවේ ආරම්භ කළේය.
නෞකාව තල්ලු කිරීමේ කාර්යට සහාය වීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් ද සහභාගි වී සිටියි.
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘නෞකාව මුහුදේ කොපමණ දුරට ගෙනයා හැකිදැයි කියන්න බැහැ‘
bandara Wednesday, 02 June 2021 05:39 AM
සියලු පරීක්ෂණ ඉවර කරන්න කලින් නැව ගිලුණොත් නැව ඇදගෙන යන්න කියපු අය වගකිවයුතු වෙනවා...
මරාWednesday, 02 June 2021 11:35 AM
සල්ලි ටික එකවුන්ට් එකට වැටෙනකං ඇදගෙන යමු..
Nuwan Wednesday, 02 June 2021 05:55 AM
සර් හැමදාම කළේ අශ්වයා පැනගිය පසු ඉස්තාලේ වැහීම සහ අතීසාරෙට අමුඩෙ ගැසීම... දැන් නැව ගිහිල්ලා හමාරයි.. ලංකාව ළඟම...!!!
Ajith Gamage Wednesday, 02 June 2021 06:26 AM
නැව ගිලෙන්න කලින් ඈත දියඹට ඇදගෙන යන්න මොළේ නැද්ද?.
Namal perera Wednesday, 02 June 2021 06:33 AM
ඕක අදින්න එපා ... ගිලෙනවා...
Kumara Wednesday, 02 June 2021 08:37 AM
පුළුවන් නම් මැදමුල්ලනට තල්ලු කරනවා නම් හොඳ නැද්ද?
සෙනෙවිරත්න Wednesday, 02 June 2021 08:39 AM
සර් කියනකම්ම හිටියනේ... දවස් කීපයක් අවස්ථාව දුන්නද? මම නම් කියන්නේ රෑ වැටුණු වලේ දවල් වැටෙන මෝඩ රටක් මේක...!!!
susantha Wednesday, 02 June 2021 08:59 AM
කළින් දවසේ උදේත් කිව්වා නේද? ඔය නැව ගිලෙන්නේ නැහැ කියලා. එකපාරටම හවස් වෙද්දී කොහොමද වෙනස් වුනේ? රක්ෂණ, කොමිස්මුදල් ලැබුණා වත්ද? මට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි, ඕක තියෙන්නේ හරිම ළඟනේ. ඈත මුහුදට ගිහින් ගිලුණාමත් පරිසරය දූෂණය වෙනවනේ.. ලඟින් තිබ්බ එකේ ගිලෙන්නේ නැති තරම් දුරකට ඇදන් ඇවිත් ඔය නැව සුන්බුන් වලට වික්කා නම් හොඳ නැද්ද?
priyanthaWednesday, 02 June 2021 10:27 AM
එකත් රටට ඇදගෙන ඇවිල්ලා විකුණගෙන කන්ඩද කල්පනාව?
Rata Perata Wednesday, 02 June 2021 09:32 AM
පුළුවන් නම් මැදමුලන පැත්තට ඇදලා දාන්න.
hesa Friday, 04 June 2021 06:24 AM
මේ බහුතරයක් ප්‍රතිචාර මෝඩකමට කියන ඒවා නොවේ.. යටි සිතේ සතුට නොපෙන්නා පෙන්වීමක්..(ඒ දුෂ්ඨකම) රටට හිතවත් බවක්, රජයට සහයෝගය දක්වන්න ඕන බවක් මේ එකකින්වත් කියවෙන්නේ නෑ.. වසංගතය පැතිරෙන විටද සතුටකුත්, රෝගීන් ගණන අඩු වීමේදීත් බයකුත් ඇති වන කතා කියනවා සේ.. ඒ මොකද: ඉක්මණින් රඡය පරාජය පිළිගනීවි... කියලා.. කළයුත්තේ පුලුවන් නම්.. මහජනයාගේ මතය වෙනස් කිරීමයි.. ඉන්නවද එය කළ හැකි හපනෙක්..?