IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


නෞකා දැක්මක් ගාලු මුවදොර පිටියේදී

(ඉන්දිකා රාමනායක)

නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව අද (9)සහ හෙට (10)  ගාලු මුවදොර පිටියේදී  නෞකා  දැක්මක් සිදුකරන බව නාවික හමුදාව පවසයි.

මෙම  නෞකා දැක්නමට  හමුදාව සතුව  ඇති විශාල නෞකා හතක්ම ප්‍රදර්ශනය කරන  බවද  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

එම නෞකා අතර සයුර , ගජබාහු, සින්දු රළ, නන්දිමිත්‍ර,සුරනිමල,මිහිකත, රත්නදීප යන ඇති බවද  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා කීය. 

කොවිඩ් වසංගත තත්වය හමුවේ ජනතාවට එම නෞකා වලට ගමන් කිරීමට නොහැකිව වන අතර ..ගාලුමෝදර පිටියේ සිට ජනතාවට එම නෞකා නිරීක්ෂණය කිරීමට හැකියාව ඇති බවද නාවික හමුදාව කියයි.

මෙහිදි  මඟින් ප්‍රවාහනය කර වැඩිම හෙරොයින් ප්‍රමාණයක් මෑත කාලයේ අත්අඩංගුවට ගත් සයුර  සහ සිදුරළ නෞකා දෙකද දැක බලා ගැනීමට මෙහිදී ජනතාවට හැකියාව ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මධ්‍යවේදීන්ට නෞකා වෙතට ගමන් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එම නෞකා වල ක්‍රියාකාරිත්වය ජනතාවට මාධ්‍ය හරහා දැකගත හැකි බවද බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය. 



අදහස් (3)

නෞකා දැක්මක් ගාලු මුවදොර පිටියේදී

පිටිගල මිලානෝ Thursday, 09 December 2021 12:36 PM

තෙල් ගේන්න ඩොලර් නැති වෙලාවේ සන්දර්ශන වලට තෙල් පුච්චන එක හරිද?

:       2       7

Nilantha Thursday, 09 December 2021 01:05 PM

ඔීවා බලනවට වඩා ජනතාවට කරන්න දේවල් තියනවා.

:       2       6

Chandima Thursday, 09 December 2021 03:43 PM

ඒ කියන්නේ 9, 10 දෙකේ කුඩු ගෙන්වන්නට සටන් විරාමයක්...? නැව්ටික කොළඹනේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 163 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 230 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 769 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 569 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1323 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site