IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්

(ආරියරත්න  රණබාහු)

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු  දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

මෙම බල්ගාතරුව ක්ෂිතිජය ට  ඉතාමත් සමීපයෙන්  දර්ශනය වීම  සහ පවතින ආලෝක දූෂණ තත්ත්වයන් නිසා  නිරීක්ෂණය කිරීම තරමක් අපහසු වන බවද  එම මධ්‍යස්ථානය කියයි.

චීනයේ පර්පල් මවුන්ටන් ඹබිසර්ව්රටි(purple mountain  observatory )සහ නාසාහි ඇස්ටෙුඔියිඩි ටෙරස්ටෙුු්රි⁣යල් ඉම්පැක්ට් ලාස්ට් ඇලට් සිස්ටම්(Asteroid Terrestrial  impact  Last  Alert  System)  විසින් 2023 ජනවාරි 09දින සොයා ගන්නා  ලද C/2023 A3වල්ගා තරුව මෙලෙස දර්ශනය  වේ.

මෙම වල්ගා තරුවඔක්තෝබර් 02 සහ 15 අතර දිනයන්හිදී උපරිම දීප්තියට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.එවිට එහි දෘෂ්‍ය  විශාලත්වය 46ක් පමණ  විය හැකි  බව එම මධ්‍යස්ථානය පවසයි.

මෙම වල්ගාතරුව ඔක්තෝබර්12පසුව හිරු  බැසගිය පසු බටහිර අහසේදර්ශනය  වනු ඇතැයිද  ආතර් සී ක්ලාක්  මධ්‍යස්ථානය සඳහන් කළේය

මෙම වල්ගා තරුව නැවත දර්ශනය වන්නේ අවුරුදු අසූ දහසකට පසුව බව එම මධ්‍යස්ථානයේ   තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ විද්‍යාඥ  තීක්ෂණ ප්‍රියදාස මහතා කීය. 



අදහස් (0)

නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2647 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 758 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1248 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1069 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 763 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2265 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site