(අංජුල මහික වීරරත්න)
විදෙස් සංචාරක ආකර්ශනයට නතුවන අකාරයට නැගෙනහිර පළාත සංවර්ධනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාල උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාසලාභීන්ට සින්නක්කර ඔප්පු හා නිවාස ණය බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 51 දෙනෙකුට රුපියල් මිලියන 18.25 ක් වටිනා නිවාස ණය ප්‍රදානය කිරීම සහ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස යෝජනා ක්‍රම 15ක් ආවරණයවන පරිදි ප්‍රතිලාභීන් 110 දෙනෙකුට සින්නක්කර හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නැගෙනහිර සංවර්ධනයට ජනපතිගෙන් උපදෙස්
Rata Perata Sunday, 03 September 2023 12:25 PM
මෙයාගේ උපදෙස් අරගෙන වැසිකිළියක්වත් හදන්න බෑ. අවුරුදු 40ක් පොල් ගාලා තවත් උපදෙස් දිදී ඉන්නවා.
ගමේ එකාලා Sunday, 03 September 2023 02:58 PM
පින් ජනපතියා කමිටු පත්කරනවා.. උපදෙස් දෙනවා හැරෙන්න වැඩක් කරන පාටක් නැහැ. ඒ මදිවාට කප්පම් කාරයත් වැඩ පෙන්වලා, ජනතාව අන්දවනවා වගේ...?
පැරකුම් Sunday, 03 September 2023 09:17 PM
ඔහොම යං... ඔහොම යං... සුළු ජාතික ඡන්දවලින්වත් දිනන්න බලමු. මහ ජාතියේ ඡන්ද නම් කීයටවත් ලැබෙන්නේ නැතිබව දන්නවානේ...
mddd Monday, 04 September 2023 06:25 AM
බුද්ධි නිලධාරින්ට නීතිය විහිළුවට ගන්න ඉඩ දුන්නාට හෙණ ගහන්න ඕනෑ...
Bamunuarachchi Monday, 04 September 2023 05:09 PM
ලොක්කා 13 දෙන්න හදන්නේ උතුර, නැගෙනහිර සංවර්දනය කරලා. ලොක්කා හදපු ISGA ගිවිසුමේ අවසානෙට කියැවෙනවා... දෙමළාට උතුර, නැගෙනහිර දීලා එහි පැවැත්මට අපේ බජට් එකෙන් මුදල් වෙන්කරන බව. ගූගල් කරලා කියවන්න...