(අංජුල මහික වීරරත්න)
කොළඹ නාගරික කොමසාරිස්වරිය ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් සත්යග්රහ කරන කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් හමූ වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එහි ගියේය.
කොළඹ නගර සභාව ඉදිරිපිට අට්ටාලයක් තනා මෙම මන්ත්‍රීවරු සත්‍යග්‍රහය කරති.
නාගරික කොමසාරිස්වරිය දිගින් දිගටම සභාවේ කටයුතු වලට බාධා කරන බවත් එනිසා ජනතා සේවය සැලසීම ගැටලු සහගත වී ඇති බවත් නාගරික මන්ත්‍රීවරුන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට දැනුම් දුන්නේය.
පසුගිය බදාදා (18) ඇරැඹූ මෙම සත්‍යග්‍රහය සඳහා පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් සහභාගී වී සිටින බව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාගරික මන්ත්‍රී සත්‍යග්‍රහයට රුවන් යයි