(කේ. බුද්ධික කුමාරසිරි)
කඩුවෙල මහ නගර සභාවේ අතුරුගිරිය වල්ගම දිස්ත්‍රික් කාර්යාල ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ 23 වටිනා ටයර් 34 ක් සොරකම් කල එම කාර්යාලයට අනුයුක්තව රාජකාරි කළ සේවකයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
එම උප කාර්යාල ගබඩාවේ තිබූ ටයර් 34 ක ප්‍රමාණයක් නොවැම්බර් මස 27 ත් දෙසැම්බර් 03 දිනත් අතර කිසිවකු සොරාගෙන ගොස් ඇති බවට වල්ගම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිළධාරී විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන කිරීමෙන් පසු මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එම දිස්ත්‍රික් කාර්යාලයේ සෞඛ්‍ය කම්කරුවන් තිදෙනෙකි.
මේ අතුරින් වයස අවුරුදු 41 සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට හුරු වී ඇති බැවින් එම මත්ද්‍රව්‍ය පානය සදහා අනෙත් දෙදෙනාගේද සහය ඇතිව මෙම සොරකම් සිදු කර ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නගරසභා කම්කරුවෝ ලක්ෂ 23ක ටයර් උස්සලා
Kodikara Friday, 22 December 2023 08:26 AM
ඔය ආයතනවල කරන හොරකම් වල හැටියට ඕක මොකක්ද ඕවායේ ඉන්න ගබඩා භාරකරුවන් හා ඔවුන්ගේ සහායකයින් උපරිමයෙන් හොරකම් කරනවා උදාහරණයක් හැටියට කිව්වොත් වැලි හොරකම් කිරීම පෙන්වා දෙන්න පුළුවන් ඒවාට නිකම්ම නිකං බිල් විතරයි ඕන වෙන්නෙ ඒවා සේදිලා ගියා කිව්වම ඔක්කොම ඉවරයි එහෙම නැත්නම් අතෙන්ට ගෙනිච්චා මෙතෙන්ට ගෙනිච්චා කියනවා පළාත් පාලන ආයතන විසින් ඉදිකිරීම් වලින් මෙහෙම අනන්තවත් හොරකම් වෙනවා පරීක්ෂණයක් කරන්න ගියොත් ඒවාට බලධාරීන් සම්බන්ධ නැහැ කියන්න අමාරුයි