IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


නඩු දෙකකින් ඇමැති ජොන්ස්ටන් නිදහස්

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් තුන් දෙනකුට එරෙහිව  ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන්  නිදොස් කොර නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.



අදහස් (23)

නඩු දෙකකින් ඇමැති ජොන්ස්ටන් නිදහස්

sharm warn Friday, 26 March 2021 07:13 AM

දෙකක් මොකද? ඉතුරු එව්වත් ඔහොම ඉවර කරලා දාන්න. එයාලා හරිම අහිංසක කාටවත් හිරිහැරයක් නැති සල්ගහේ පොහොට්ටුනේ. ජිනීවාවල කට්ටියත් තව සතුටු වෙයි. ‘‘අහිංසකයින්ව‘‘ බොරු කඩුවලින් නිදහස් කරවන්න තරම් නීතිගරුක රටක් කියලා. ඒක එහෙම වෙනවා කියලා අපි දැනගෙන හිටියා කොහොමත්... ඔහොමම යමු සර්.. රෙස්පෙක්ට් උපරිමයටම..

:       4       89

Rata Perata Friday, 26 March 2021 07:21 AM

අපේ රටේ පාලකයන්ට විරුද්ධව තව ජාත්‍යන්තර චෝදනා එල්ලවීම සාධාරණ බව මේවා දැක්කාම පේනවා. රාජපක්ෂ නඩයම රට කෑවා.

:       3       100

සනත් ඉතාලිය Friday, 26 March 2021 08:08 AM

අපිට වැරදුණේ ඔතන තමයි. හැමඑකටම රාජපක්ෂ රාජපක්ෂ නොකියා 72ක් රටපාලනය කරන හැතිකරේ කීවා නම් හරි.. මොකද මෙයාලා දාන නඩු අහන්නේ ඊළඟ ආණ්ඩුව. එතකොට මේ විදියටම ඒ හැමෝමත් නිදහස් වෙනවා.. ඕකයි ඇත්ත...

:       9       44

සෙනෙවිරත්න Friday, 26 March 2021 08:45 AM

රටට ද්‍රෝහිවීමක් කියන්න එපා. ජිනිවා යෝජනා නොතිබෙන්න රාජපක්ෂවරුන්ගේ කෙරුවාවන් බලාගන්න තිබුණා..

:       2       44

SankaFriday, 26 March 2021 09:49 AM

ජිනීවා යෝජනා බැලුවාම... අපිට පැහැදිලිව පේනවා. මේ නිදොස් කොට නිදහස් කිරීම කෙළින්ම බලපාන්න ඇතියි කියලා. මේ යන විදිහට විදුලි පුටුවත් ඊළඟ යෝජනාවලට එයිද දන්නේ නැහැ.

:       1       35

Buddika Friday, 26 March 2021 08:37 AM

69 ලක්ෂයක් මිනිස්සුන්ට ජයවේවා...!!! මේවා මෙලෙසින්ම වෙන බව අපි දැනන් හිටියට 69 ලක්ෂයක් දැනගත්තේ නැහැ. හොරු කවුරුද කියලා... හොරු සහ ඔවුන්ගේම පිරිස නොදැන හිටියට අපි දන්නවා ඔවුන් හොරු බව. නීතියෙන් නිදහස් වුණාට හොරු හොරුමයි.

:       2       53

chaminda wicramasingheSaturday, 27 March 2021 06:12 AM

බුද්ධික ලක්ෂ 69ක් ජයවේවා කියන්න කලින් ටිකක් හොයලා බලන්න. මේ නඩු මොනවද කියලා.., මේ ගොඩක් නඩු දලා තියෙන්නේ දූෂණ විරෝධී කමිටුවේ ඉල්ලීමෙන් දේශපාලන පළිගැනීම මත, පහුගිය අවුරුදු 5 ඇතුලේ මේවා ඔප්පු කරගන්න බැරිවෙලා.. මොකද පිළිගත හැකි සාක්කි නැති නිසා..., මම මේ කාටවත් කඩේ යනවා නෙමෙයි නමුත් මේක තමයි ඇත්ත... ඔයාට දේශපාලන පළිගැනීමට කවුරු හරි බොරුවට දාපු නඩුවකින් ඔයා නිදහස් වුණොත් එක වැරදියිද?

:       1       0

Ruhunu Friday, 26 March 2021 08:55 AM

දෙවියන්ගෙන් මිස නීතියෙන් මෙයාලාට කිසිම දිනක දඬුවම් නොලැබේ..

:       2       47

Dasun Wanaguru Friday, 26 March 2021 08:57 AM

කුරා කුඹියෙකුටවත් වරදක් නැති මෙතුමා සහ රෝහිත අබේගුණවර්ධන මැතිඳුන් නිදහස් වීම අපගේ පරම සතුටකි.

:       1       44

Ashan Friday, 26 March 2021 09:42 AM

උසාවියට අපහාසයක් වුණු රන්ජන්ගේ ප්‍රකාශය?

:       1       43

මන්ද බුද්ධික ඡන්දදායක Friday, 26 March 2021 09:50 AM

''නගින්න මගේ පිටේ. මම කොළඹ වටේ ගෙනියන්නම්. යන ගමන් මට කසෙන් තලන්න මයේ අප්පා''

:       1       38

විපරමා Friday, 26 March 2021 09:56 AM

නීතිය කාටත් පොදුයිලු.. තම පාක්ෂිකයින්ට එක නීතියක්, විරුද්ධ පාක්ෂිකයින්ට වෙනම නීතියක්...!!! 

:       0       38

thathsarani Friday, 26 March 2021 10:32 AM

ඔය නිදහස් වන නඩු සියල්ලම වෙනත් රජයක් යටතේ පිහිටුවන අපක්ෂපාතී අධිකරණයක නැවත අසනබව, ඔය නිදහස්වන සියලු දෙනාම අමතක කරන්න එපා...

:       2       28

SenajaFriday, 26 March 2021 12:55 PM

ඔය කියන අපක්ෂපාතී අධිකරණය එනකං හැමදාම බලන් ඉන්නවා.

:       3       14

Kumara Friday, 26 March 2021 10:38 AM

මේවා දකිනකොට මේ රට මොනතරම් කාලකණ්ණි තත්වයකට පත්වෙලාද කියලා හිතෙනවා...

:       0       39

සෑම් Friday, 26 March 2021 11:44 AM

ලංකාවට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර අධිකරණයක් අත්‍යවශ්‍ය බව තමයි මේ සිදුවන ක්‍රියා වලින් බලකර සිටින්නේ...

:       1       36

joniya Friday, 26 March 2021 01:43 PM

69 ලක්ෂයකටම වැරදුණු තැන. ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍ය බව දැන් පෙනෙනවා නොවේද?

:       1       31

siri Friday, 26 March 2021 02:51 PM

ලැබුණු දැවැන්ත ජනවරමෙන් සාර්ථකවම කලේ "නිදොස් කොට නිදහස් කිරීම" විතරයි කියලයි සමහරු කියන්නේ. අනේ මන්දා...!!!

:       1       26

pradeepa Friday, 26 March 2021 02:53 PM

ජිනීවා එකට මේක හොඳ නිවුස් එකක්.. ලංකාවේ දැන් කොහොමද වැඩ වෙන්නේ කියලා මැනගන්න.

:       1       23

kurunegala api Friday, 26 March 2021 03:54 PM

ලොකු සර්... කුරුණෑගලට ගෙනෙන්න ජොනී කොතරම් වැඩ කළාද? බුවනෙක සභාවත් කඩලා දුන්නා. ජොනියා නිදොස් කොට නිදහස් නොකළොත් කාටද අවමානේ...? දැන් ඉතින් 69 ලක්ෂයම හූල්ල හූල්ල ඉන්න. 69 ලක්ෂයේ තවත් අගනා බලාපොරොත්තුවක් ඉටුවුණු සාඩම්බර අවස්ථාවක්.. ජයවේවා.

:       0       0

Sam Subhasinghe Friday, 26 March 2021 05:57 PM

මෙව්වා බලලා අපිට අප්පිරියයි. කිව්වත්, නැතත් මේ අය නිදහස් බව අපි නොදන්නවද? ජිනීවා වලට මේ අය තව පොහොර දෙනවා. මේ අයගේ හොරු එළියේ අනිත් අය ඇතුළේ.

:       0       0

Saman Saturday, 27 March 2021 01:03 AM

මාර වැඩේ ලංකාවට වුණේ..!!! 

:       0       1

Lion Saturday, 27 March 2021 01:37 AM

මේ ඔබ දකින්නේ අවාසනාවන්ත කාල පරිච්ඡේදයක ආරම්භයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පොඩි ලැසීගේ අවි ළඟ තබා ගත් හිටපු සෙබළා දැලේ
2024 නොවැම්බර් මස 05 152 0

දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග


ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් සකස් කරලා
2024 නොවැම්බර් මස 05 629 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්


මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි අදත්
2024 නොවැම්බර් මස 05 220 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 3397 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 4370 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 1704 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 398 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site