(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනයට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලැබ සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීම (තාවකාලික විධිවිධාන) පනතේ 7.(2) වගන්තිය ප්‍රකාරව මෙම අධිකරණයට ඇප ලබා දීමේ බලයක් නැතැයි තීරණය කළ අධිකරණය එලෙස නඩුව අවසන් වන තෙක් නාලක ද සිල්වා මහතා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළේය.
මෙම සිදුවීමට අදාළ අනෙක් සැකකරු වන ඉන්දීය ජාතික මර්සලීන් තෝමස් නැමැත්තා ද අද(19) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ලබන මස 2 වැනිදා මොවුන් දෙදෙනාම නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි.
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නඩු විභාගය අවසන් වන තෙක් නාලක ද සිල්වාට ඇප නෑ
කමල් Wednesday, 19 December 2018 07:47 AM
ලෝක ඉතිහසයේම නතුව අති මෙවන් ජනධිපති කෙනෙක්.................
Hafeel Wednesday, 19 December 2018 08:18 AM
මේ සිද්ධියත් අර තාජුදීන්, ලසන්ත, එක්නැළිගොඩ නඩුව වගේ තමයි යන්නේ. ඝාතනවලට අනුබල දුන් ලොකු ලොකු අය නිදැල්ලේ ඉඳිද්දී, පොලීස් හා ආරක්ෂක අංශයේ ඉන්න අය හිරේ. මේ සිද්ධියේදීත් මේකේ ප්‍රධාන නළුවා නාමල් කුමාර නිදැල්ලේ මාධ්‍ය සංදර්ශන පවත්වමින්, ඊළඟ ඡන්දෙට ලෑස්ති වෙනවා.