(යොහාන් භාසුර)
දරු පරපුරේ අනාගගය ගැන හිතලා වසර දෙකකට ආසන්න කාලයක් අන්ධකාරයේ සිටි අපේ දරුපරපුර ආලෝකය කරා ගෙන යන්නට ගුරුවරුන්ගේ සහයෝගය ඉල්ලා සිටින බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවැසීය.
හිටපු අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පසුගිය වසරේ අයවැය විවාදයේදී ඊළඟ අයවැයේදී ගුරු වැටුප් විෂමතාව විසඳන එතෙක් තාවකාලිකව වැටුපට විෂමතා මුදල එකතු කරන තෙක් ඒ මුදලට දීමනාවක් ලෙස එකතු කරන්නේ යැයි පැවසූ බවත් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා එදා කළ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමෙන් දේශපාලඥායන් පිළිබඳව ජනතාව තුළ හොඳ චිත්‍රයක් නිර්මාණය වන බව ද කීය.
ගුරුවරුන්ගේ කාර්යක්‍ෂම සේවාවක් ලබාගැනීමට නම් ඔවුන්ගේ චිත්ත ධෛර්යත් සහ මානසික තෘප්තිය වැඩි කිරීම සඳහා වැටුප් විෂමතාවට විසඳුමක් දිය යුතු බව ද පැවැසීය.
ගුරු - විදුහල් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකිරීම සඳහා නාරාහේන්පිට අභයාරාමයේදී අද (6) පස්වරුවේ පැවැති සර්ව පාක්‍ෂික සමුළුව අමතමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘නැණස පාදන්න දරුවන් ගැන හිතන්න‘‘
අවස්තාවාදයේ පියා Wednesday, 06 October 2021 09:54 PM
2015 වේ ඉඳල තමන්ගේ ආණ්ඩුව තියෙද්දී මොනවද දන්නේ නැහැ හිතුවේ,සයිටමුත් වහල දැම්ම .උසනම් -කොට නම් කියා කියා රාජ උදහසින් පිස්සු නැටුවා මේ වගේ අය නිසා තමයි ලංකාවේ අධ්‍යාපනයයි, අනාගතයයි සියල්ල විනාස වෙන්නේ
Nihal Wednesday, 06 October 2021 11:12 PM
ඔක අපේ රටට විතරක් නෙවෙයි මුලු ලෝකෙටම
Raveendra Thursday, 07 October 2021 06:31 AM
මොහු මේ මොහොතේ බලන්නෙත් දරු පරපුර ඉදිරියට ගෙන වචනයකින් හෝ දේශපාලන වාසියක් ලබාගැනීමට බව නම් ඉතාමත්ම පැහැදිලිය. අවංකව අවශ්‍යතාවයක් තිබුනේ නම් පුතානෝට කලයුතුව තිබුනේ උද්ඝෝෂනවලට දියව් දියව් නරියා සමග උදව් කිරීමට වඩා තමන් පට්ටියේ බලයේ සිටි කාලයේදීත් තිබුණු මේ ගැටලුව විවුර්තව කතාකර විසදා ගැ නිමය. මේ මොහොතේත් පුතානෝ තමන් බලයේ සිටිනකොට මේ ගැටලුව තිබුණු බවක්වත් සදහන් නොකරන්නේ තම ගොන් මොලේට අවශ්‍ය ඇත්තේ බලය බව පුරවැසියන්ට හැගවිමට නොවේද ?
kamal Thursday, 07 October 2021 09:58 AM
ලංකාවේම නැණවත ,අපේ නැනේ පාදලා දැන් අපේ දරුවන්ගේ නැනෙත් පාදන්නයි හදන්නේ .මේ වගේ අය කොයි ලෝකෙන් හොයා ගන්නද
SUNIL MILANO Thursday, 07 October 2021 01:33 PM
ඔව් ඔව් පුතානෝ දැන් කියන්න වැඩට යන්න කියලා .තමුන්ගේම වැඩක්නේ .ඊට පස්සේ එයාලත් කියයි .පක්ෂ නායකයා කියපු නිසා තමයි අපි වැඩට යන්නේ කියලා .ඕක තමයි කතන්දරේ
ruwan Thursday, 07 October 2021 01:47 PM
රට ගොඩ නගන කිසිම වැඩ පිලිවෙලක් නැහැ කියන්නෙත් නැහැ. එකම දේ කැඩිච්ච තැටියක් වගේ ඔහේ කියවනවා විතරයි. විකල්පයක් අවශ්‍යයි දැන්
Raveendra Thursday, 07 October 2021 02:06 PM
මෝඩය වුනත් මම විපක්ෂේ ලොක්කානේ...... හැම රෙද්දටම හොම්බ දාන්නෙත් ඒ නිසානේ...... උදේ සවස වොයිස් කට් දෙන්නට දුව යන්නේ........ පුරෝහිතය දෙන්නේ මොකක්ද ඔහේ කියවන්නේ.....
Kule Thursday, 07 October 2021 02:09 PM
තාත්තානම් කාලයක් දරුවන්ගේ නැණ ටයර් සෑ දාලා බේක් කරා
චන්දන Friday, 08 October 2021 09:51 AM
තමුන්ට මේ ගැන කතා කරන්න කිසිම අයිතිය නැහැ . තමන්ගේ ආණ්ඩුව කාලෙ විසඳුමක් දෙන්න තිබුණ ප්‍රශ්න මේවා .