(ශාන්ත රත්නායක)
යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට විධායකය අත නොතබන ලෙසත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කරන ලෙසත් රජයට බලකරමින් නීතිඥ එකමුතුව හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද විරෝධතාවයක් අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (23) පැවැත්විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කිරීමක් ද මෙහිදි සිදු කෙරිණ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීතිඥ එකමුතුව විරෝධතාවක
කිරි පුතා Friday, 23 September 2022 09:02 PM
කුඩු ව්‍යාපාරිකයින් ඇතුළු සියලුු අපරාධකරුවන් නිදහස් කර ගැනීම උදෙසා මොනර කොල මත සැතැපෙන විට ත්රස්තවාදීන් උදෙසා හඬක් නොනගීවි නම් තමයි පුදුමේ. සමාජ අපරාධ මතින් බැංකු ගිණුමේ හිනි පෙත්තටම නැග ඉහළ සිට විසිල් පාරක් ගසා ටයි පටිය පෙන්වා පොඩි කොලොප්පමක්ද කරන්නට අමතක නොකරති...
Peduru Sunday, 25 September 2022 07:38 AM
මීට විසඳුම උද්ඝෝෂණ නොවේ. එකම විසදුම නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථාව බල ගන්වා අධිකරණය හා රාජ්‍ය සේවය දේශපාලකයින්ගෙන් මුදවා ගැනීමයි. එය 1970 ට පෙර මෙරටෙහි තිබෙන තත්ත්වයයි. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමට එම මහතාගේ මග පෙන්වීම මත කටයුතු කරනවා විනා වෙනත් විකල්ප නොමැත.