(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පස් දෙනකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල උද්ධෘත ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිට ලිඛිතව දැනුම් දී ඇත.
පාස්කු ප්‍රහාරයට අදාල සැකකරුවන් 42 දෙදෙනකු ඒ කාණ්ඩයේ සැකකරුවන් ලෙස නම් කර ඇතිි බව ද නීතිපතිරයා එම ලිපියෙන් අවධාරණය කර ඇත.
විමර්ශන නිසි පරිදි සිදු නොකිරීම නිසා තම ධූර කාලයේදි එම සැකකරුවන්ට එරෙහිව නඩු පැවැරීමට නොහැකි තත්ත්වයක් මතුවිය හැකි යැයි ද නීතිපතිවරයා දන්වා ඇතැයි ද වාර්තා වෙයි
මෙම මස අගදී නීතිපතිවරයා සිය ධූරකාලය සම්පූර්ණවීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිතය.
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට තේරි පත්වූහ.
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්
SADIRIS BUWANEKA - MAHIYANGANAYA. Saturday, 15 May 2021 11:12 AM
ඔබතුමා හෘදසාක්ෂියට එකඟව රාජකාරිය කළානම් ඒකතමයි ඔබතුමාගේ සැනසීම, සතුට...ලෝකයා මේ සතුටු කරන්න නොලැබෙනවා වගේම බුදුදහමේ ලෝකයා කියන්නේ තමාම තමයි. නියම වී තිබෙන සේවාව අවසානයේදී සිතේ සතුටින් දිවිය නිමවන තෙක් නිදුකින් නිරෝගීව සැනසීමෙන් ජීවත් වේවායි පතමි... ස්තුතියි..
siri Saturday, 15 May 2021 12:33 PM
මම දැක්කා කවුදෝ තැනක ලියල තිබුණා " මේ මහත්තයාට තානාපති කමක් දෙන්න කලින් පනාවක් අරගෙන දුන්නා නම් හරිම වටිනවා " කියලා. මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද එ් කතාවේ තේරුම කියලා...?
රමල් Saturday, 15 May 2021 01:01 PM
අවුරුදු 2කට පසුව....
Amal Saturday, 15 May 2021 05:13 PM
නීතිපති තුමාට සේවා දිගුවක් දෙන්න පුළුවන් නේද?
Sri Lanka Saturday, 15 May 2021 08:46 PM
අලුත් කෙනෙක් ආවම පරණ කේස් අලුතින් පටන්ගන්න පුළුවන්නේ පාස්කු, බැංකු කේස්.
ana Sunday, 16 May 2021 01:08 AM
ඔච්චරම ඕන නම් ඔය කාට හරි නඩුවක් දාලා විශ්‍රාම යන්න. මම හිතුවේ පසුගිය දිනවල කෑගහපු විදිහට පාස්කු කාරයින්ට නඩු දාලා ඇති කියලා.
WCA Sunday, 16 May 2021 02:22 AM
ලොවෙත් නඩු දාන්න බෑ.ඉ මොකද නඩු දැම්මොත් නිදහස් වෙනවා. ඒ තරමට ලංකාවේ නීතිය නවලා තියෙන්නේ...
Shalika maduranga Sunday, 16 May 2021 03:57 AM
යනකොට කියන කතානේ හිටියත් ඔච්චර තමයි..