IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


නීතිපතිට විරුද්ධව නීතීඥවරු නිහඬ විරෝධයක

(ජයමාල් චන්ද්‍රසිරි)

 
නීතිපතිට විරුද්ධව කොළඹ, අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී දිසා අධිකරණ නීතිඥවරු හා මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥවරු පිරිසක් අද(12) නිහඬ විරෝධතාවක නිරත වූහ.

 

 



අදහස් (10)

නීතිපතිට විරුද්ධව නීතීඥවරු නිහඬ විරෝධයක

sam Wednesday, 12 February 2020 09:24 AM

මේ ගොල්ලන්ට මේ විරෝධතාවය පවත්වන්න තිබුණේ අර "උද්ඝෝෂණ ස්ථානය" ට ගිහිල්ලා නේද? ඒකෙන් කවුරුවත් ප්‍රයෝජනයක් නොගන්නවා නම් ඒ ඉඩම් කෑල්ලත් චීන්නුන්ටම විකුණලා දාලා කීයක් හරි අර ගත්තානම් ඉවරයි.

:       110       314

Keppetipola Wednesday, 12 February 2020 09:33 AM

මේ අයගේ පෝස්ටර්ස් වලින් පැහැදිලි වන්නේ ගිහාන් පිලපිටියට කඩේ යන කට්ටියක් කියලා. ලංකාවේ බොහෝ නීතිඥයින් උසාවියේ විනිසුරුවන් සමග ඩීල් දාගෙන ඉන්න කට්ටිය. එමනිසා ඔවුන් කැමති විනිසුරුවන් නැතිකොට ඔවුන් පෙනීසිටින නඩුවල තීන්දු වලට පාඩුවෙනවා. නීතිපති දප්පුල නීතිය හරියට ක්‍රියාත්මක කරමින් දූෂිත විනිසුරුවන්, නීතිඥයන් නෙරපා දැමීමට ක්‍රියා කිරීම අගය කළයුතු වන අතර එය රටටත්, ජනතාවටත් යහපතකි.

:       573       586

de silva Wednesday, 12 February 2020 10:59 AM

විනිසුරුවන්, පෙරකදෝරුවන් යන කණ්ඩායම් දෙකට වෙනම නීතියක්ද? වැරදි කරපු බවට සාධාරණ සැකයක් තිබෙනවා නම් විනිසුරුවරයෙකුට විරුද්ධව නඩු පවරන්න බැරිද? මෙම ප්‍රශ්නයේදී නීතිපති හරි..

:       80       310

chandra Wednesday, 12 February 2020 11:02 AM

නීතිපති දප්පුල නීතිය හරියට නීතිපති දෙපාර්තමේන්තුවටත් ක්‍රියාත්මක කළයුතුයි.

:       0       41

UDAGE Wednesday, 12 February 2020 12:47 PM

නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක විය යුතුය. නීති දරුණු ලෙස කඩන ලද පුද්ගලයෝද නිදැල්ලේය. සමහරු බලයේ සිටිති. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       0       38

Aris Wednesday, 12 February 2020 02:06 PM

නීතිපතිතුමා කියන දේ කරලා උසාවියෙන් බේරාගත්තොත් හොඳයි. නැත්නම් දේශපාලකයින්ට අවස්ථාවක් ලැබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට විනිසුරුතුමා ගෙනියන්න...

:       0       29

නොකවුට් Wednesday, 12 February 2020 09:38 PM

කෝ දිල්රුක්ෂි ඩයස්ට නීතිය..?

:       0       15

isuru Thursday, 13 February 2020 09:12 AM

මෙයා සිරිසේනගේ සහ මහින්දගේ ගෝලයෙක්... එමනිසා වැඩක් නෑ ඕක...

:       0       3

අපි නොදන්නා ගොටභය Thursday, 13 February 2020 11:58 AM

නීතිපති මේ කරන්නේ කොන්තරාත්තුවකි. තමන්ව මීට පෙර තිබූ නඩුවක ඇප මුදල් ගෙවා පැමිණෙන තුරු රඳවා තබාගැනීමට කරන පලිගැනීමකි.

:       1       1

kapila Friday, 14 February 2020 10:51 AM

හරි දේ කරන්න මේ නිතීඥයින් දෙන්නේ නැහැ. මොවුන්ට ඕනේ සල්ලි විතරයි. පාන්ගෙඩියක් හොරකන් කරන එකට මොවුන්ගේ නීතිය තියෙනවා. නමුත් ලොකු හොරුන්ට කඩේයනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 630 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3453 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4336 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 11359 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4142 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 551 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 270 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1705 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site