(නිමන්ති රණසිංහ)
බුදු දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින නතාෂා එදිරිසූරිය ජූලි 5 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය නියෝග කළේය.
නතාෂා එදිරිසූරියට අනුබලදුන්නේ යැයි කියන සිද්ධියකට අත්අඩංගවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ සිටින බෘෘනෝ දිවාකර අප මත මුදා හරින්නැයි ද අධිකරණය නියෝග කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නතාෂා යළි රිමාන්ඩ්:බෘෘනෝට ඇප
swene Wednesday, 21 June 2023 02:04 PM
වැරැද්දක් නොකලත් තීරණය ලැබෙනතෙක් හෝ හිරේ තබාගන්න එකම එළියේ නිදහසේ ඉන්නවට වඩා පීඩනයක්. මේ කරන්නේ එවැනි උදාහරණ පෙන්නලා සමාජයේ විය හැකි නැගී හිටීම් වලක්වන්න ද?
කිරි පුතා Wednesday, 21 June 2023 02:45 PM
භාග්‍යවතුන් වහන්සේට හෝ සද්ධර්මයට නිගා කළා කියලා ඔවුනට කළ හැකි දෙයක් නම් නෑ. නිකම් තමන්ම පිරිහිලා පව් රැස්කර ගන්නවා. හැබැයි මේ සිදුවීම් සරල දේවල් නෙවෙයි. මොවුන් සියලු දෙනා NGO වලින් මුදල් ගන්න අය විය යුතුයි. සෙවිය යුත්තේ එයයි.
de silva Wednesday, 21 June 2023 03:24 PM
මෙ කිසිම හරයක් නැති කුනුහරුප නිසා හරවත් දේශපලන කතිකාවක් තිබුනු බෘනොගෙ SL VOG චනල් එකෙත් නම කැතවුනා.
fairoos Wednesday, 21 June 2023 05:21 PM
දැන් මේකෙන් වෙලා තියෙන්නේ මේ කාලකණ්ණි ආණ්ඩුව රටට කරන වින බයියන්ට අමතක වෙන එක විතරයි...
Bamunuarachchi Thursday, 22 June 2023 04:09 AM
ඒ උනාට හම්බසෙට් එක කරන කරපු වින අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සුළු එකක්.
Bamunuarachchi Thursday, 22 June 2023 08:26 AM
නොදන්න මගුල් කථා නොකර ඉඳපන් බන්.
Jagath Wickramasekara Wednesday, 21 June 2023 08:46 PM
වැඩකට නැති ආත්ම
Bamunuarachchi Thursday, 22 June 2023 01:31 AM
අනේ මම ත් රිමාන්ඩ් එකේ හිටියා නම් කියලා හිතෙනවා එ ලියට එනකොට රහස් පෙදෙසට අකරතැබ්බ සිද්ද උනා කියයි.
C.K.Lankaputhra Thursday, 22 June 2023 08:39 AM
ඉස්සර ඔය පෙනේ ඇති හෝ නැති සර්පයන්ට ගෙපිලිකන්නක සිවුරක් වනල තිබ්බත් එයා අපේ වහන්සේ කෙනෙක් නම් වගේ වගක් නැතිව හිටපු උන් දැන් පන්සල් භූමියක කාට හරි බේරාගන්න බැරි උන අදෝ වාතයක් ගියත්....මෙන්න බොලේ.... දහමට....අම්මට සිරි.....