(සිතුම් චතුරංග)
කිමිදුම් උපකරණ යොදාගනිමින් මන්නාරම,ඔලේතොඩුවායි මුහුදේ නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී කිමිදුම් උපකරණ, නීති විරෝධී දැල් තොගයක් හා ඩිංගි යාත්‍රා හතරක් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පැවසීය.
නීතිවිරෝධි ආකාරයෙන් ඇල්ලු මුහුදු කූඩෑල්ලන් කිලෝ 968 ක් හා හක්බෙල්ලන් 34 සැකකරුවන් වෙනත් ප්‍රදේශයකට පුවාහනය කිරීම සදහා සූදානම් කොට තිබියදී සොයාගත් බවද සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 22 ත් 48 ත් අතරේ වයසේ පසුවන්නෝ වෙති.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීති විරෝධිව කූඩැල්ලන් ඇල්ලූ 12ක් අත්අඩංගුවට
Chamara Thursday, 18 January 2024 09:56 AM
මුහුදු කූඩැල්ලන් කියන්නේ චීනයේ මිනිස්සු කන සුඛෝපභෝගී කෑමක්. අපෙ ආන්ඩුවෙ හු$%% චීන සමාගම් වලට ලංකාවෙ මුහුදු කූඩැල්ලන් ෆාම් දාන්න අවසර දෙනවා. හැබැයි අපෙ මිනිහෙක්ට එ වැඩේ කරන්න දෙන්නෙ නෑ හිරෙ දානවා ගිහින්.