(ටී.කේ.ජී.කපිල )
ඩුබායි සිට බහාලුමක බහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබූ රුපියල් මිලියන 748 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කොළඹ දුම්කොළ සමාගම් පරිශ්‍රයේ පිහිටි " නීතිවිරෝධී දුම්වැටි විනාශ කිරීමේ මධ්‍යස්ථානයේ " ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් විනාශ කිරීමට පියවර ගෙන තිබේ .
2022 ජුනි මස මෙම බහාලුම අත් අඩංගුවට ගෙන තිබූ අතර , එහි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 947,000 ක් තිබී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම දුම්වැටි තොගය කොළඹ වරාය රේගුවෙන් නිදහස් වූවා නම් , ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 695 ක තීරු බදු ආදායමක් අහිමි වීමට අවස්ථාව තිබුණි .
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත
ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නීතී විරෝධි දුම්වැටි තොගයක් විනාශ කරයි
Mahasen Friday, 11 August 2023 09:47 PM
ඔය වගේද අල්ලන්න කුඩු තොග...? ඒත් ඒවා ටික දවසකින් පාන්පිටි වෙන නිසා ගිනි තියන්න බැරුව ඇති...
Aruna Ramanayake Saturday, 12 August 2023 10:06 AM
ඔයවගේ අත්අඩංගුවට ගන්න කුඩු, මත්ද්‍රව්‍ය විනාශ කරන්නේ නැත්තේ ඇයි...? ඒ ගැන අපිට සැකයි... අවට මොකද වෙන්නේ කියලා...