IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


නැදගමුවේ මහානාම හිමිගේ ඝාතකයන් අසු වූ හැටි

(යොහාන් භාසුර)

සීදුව, රද්දොළුව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ නැදගමුවේ මහානාම හිමියන්ගේ ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට පත්ව සිටින පොඩි හාමුදුරුවන්  අත්අඩංගුවට පත්වන විට සියලුම පරීක්‍ෂාවන් අවසන් කර ගුවන්යානයට ගොඩවීමට කැඳවීම් ලැබෙන තෙක් රැදී සිටි බවත් අදාල ආගමන විගමන නිලධාරිනියට සැකසිතී පරීක්‍ෂා නොකළේ නම් රටින් පැන යෑමේ ඉඩ තිබූ බවත් එම නිලධාරියා කීය.

එම ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් ආගමන විගමන තොරතුරු පද්ධතිය තුළ කිසිඳු විශේෂ සටහනක් ඇතුළත් නොතිබීම නිසා අදාල නිලධාරිනිය ආගමන කටයුතු අවසන් කිරීමෙන් පසුව ස්වාමීන් වහන්සේ පිටත්කර හැර ඇති බවත් එහිදී ස්වාමීන් වහන්සේගෙන් එම මරණය පිළිබඳව කරුණු විමසුව ද එවැනි සිද්ධියක් නොදන්නා ලෙස හැසිරී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

උන්වහන්සේගේ පිටත්කර හැර විනාඩි 10 කට පමණ පසු ලිපියන සීදුව ප්‍රදේශයේ වීම නිසා ආගමන විගමන ඉහළ නිලධාරීන් සහ ගුවන්තොටුපළ පොලිස් බුද්ධි අංශය දැනුවත් කිරීමට නිලධාරිය කටයුතු කිරීමෙන් පසුව ආගමන විගමන නිලධාරීන් සහ පොලිසිය ගොස් සැකකාර ස්වාමීන්වහන්සේ භාරයට ගෙන ප්‍රශ්න කළ ද කිසිවක් හෙළි නොකළ බව කී එම නිලධාරියා සඳහන් කළේ ඉන් පසුව එම ස්ථානයෙන් රැගෙන විත් කටුනායක පොලිසියට භාරදුන් බවත්ය.

අළුයම 3.30 ට පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයට ගොඩවීමට සැකකාර ස්වාමීන්වහන්සේ රාත්‍රී 11.30 ට පමණ ගුවන්තොටුපළට පැමිණ සිටි බව ද වාර්තා වේ. අදාල සැකකාර ස්වාමීන්වහන්සේ මේ වන විට රැඳවුම් නියෝග මත කටුනායක පොලිසිය භාරයේ පසුවෙති.

 



අදහස් (2)

නැදගමුවේ මහානාම හිමිගේ ඝාතකයන් අසු වූ හැටි

ganegoda Sunday, 18 September 2022 05:34 PM

ලොකු හාමුදුරුවන්ගෙයි පොඩි හාමුදුරුවන්ගෙයි හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට එලිවෙයි. දිනපතා පත්තර කියවන්න අමතක නොකරමු.

:       17       28

SL Sunday, 18 September 2022 10:06 PM

නියමයි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රිය
2024 නොවැම්බර් මස 17 0 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 206 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 110 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 509 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 169 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1467 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 341 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site