( ශාන්ත රත්නායක සහ රේඛා තරංගනී ෆොන්සේකා)
ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු රෙජිමේන්තුව නිෂ්පාදනය කරන ලද වෙඩි නොවදින ප්‍රථම සැහැල්ලු සන්න හා සන්නද්ධ රථය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී අද දින පරීක්ෂාවට ලක් කළේය.
මෙම සන්නද්ධ රථය මෙවර ජාතික නිදහස් උළෙල සඳහා එක් කිරීමට නියමිතය.
මෙම රථයට වෙඩි හා බෝම්බ ප්‍රහාර මැඩපත්වාගෙන ඉදිරියට යාමේ හැකියාවක් පවතින බව විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බළකාධිපති මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් මහතා පැවැසීය.
මෙවැනි රථයක් ආනයනය කිරීම සඳහා කෝටි 300කට ආසන්න මුදලක් වැය වන බව පවසයි. මෙම වෙඩි සැහැල්ලු සන්න හා සන්නද්ධ රථය සඳහා වැයවු මුදල කෝටි එක හමාරක් බව මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් මහතා පැවසීය.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිදහස් උළෙලට යන අපේ රටේ අමුත්තා යුද හමුදාපතිගේ නිරීක්ෂණයට
Mahesh Wednesday, 02 February 2022 11:15 AM
වීල් බැරෝවක් හදාගන්න බැරි රට, හදයි කෝටි 300ක් වටිනා අතිවිශේෂ වාහනයක්... ඉතුරු අවුරුදු 3 ගෙවාගන්න බොරු කප්පරක්වත් කියන්න වෙනවා.