IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘නිදහස් ජනතා සන්ධානය’ එළිදැක්වේ

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය ඇතුළු සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන  එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම සන්ධානයෙහි ලකුණ ‘හෙලිකොප්ටරය’ වේ.  

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්  මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’, අනුර ප්‍රියදර්ශන යාපා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (13)

‘නිදහස් ජනතා සන්ධානය’ එළිදැක්වේ

fairoos Wednesday, 11 January 2023 05:23 PM

රට වනසපු තවත් කාලකන්නින් ටිකක් එකතුවො

:       8       36

චන්දිම Wednesday, 11 January 2023 06:10 PM

ඕක කවදාවත් ගුවන් ගත වෙන හෙලිකොප්ටරයක් නෙමෙයි. මේ ගොල්ලන්ට වෙන්නෙත් හෙලිකොට්ටෙන් ගිහින් හෙලුවැල්ලට ගොඩ බාන්නයි.

:       3       24

Perera Wednesday, 11 January 2023 05:44 PM

වීර සංගිලි පනික්කියා ඉන්නවා නම් ඔය අපතයින් ගොඩයන්න හදන ඩීල් එකක් ඔය සංධානේ...

:       0       0

Kamaldeen Wednesday, 11 January 2023 06:12 PM

අපි රැවටුනා ඇති වෙද?

:       4       27

json Wednesday, 11 January 2023 06:35 PM

පොඩි පොහොට්ටුව

:       3       27

Mr Don Wednesday, 11 January 2023 09:22 PM

පොහොට්ටුව පාර්ට් 2 සලකුණ පඩික්කම

:       0       2

බිම්සර Thursday, 12 January 2023 12:21 AM

ඔන්න රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව.

:       0       0

Bishan Thursday, 12 January 2023 01:06 AM

චන්දෙ ඉවර උනාට පස්සේ මේ සන්ධානය සී සී කඩ විසිරිලා වාෂ්ප වෙලා යනවා

:       0       0

Kirihami Thursday, 12 January 2023 04:07 AM

කිරෙන් බැද්දත් කොබෙයියා ..තෙලෙන් බැද්දත් කොබෙයියා ...කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා

:       0       0

Indi Thursday, 12 January 2023 04:56 AM

එකතු වෙච්ච එක හොඳයි .එකටම තියලා ගෙදර යවන්න පුළුවන් හෙලිකොප්ටරයෙන්ම

:       0       1

Siri Thursday, 12 January 2023 07:50 AM

තොපිට හෙන ගහපියව්

:       0       0

බණ්ඩාර Thursday, 12 January 2023 08:01 AM

රට බේරාගැනීමට ඇති තවත් අන්තිම අවස්ථාවක්. අපිට රැවටෙමු.

:       0       0

sharm warn Thursday, 12 January 2023 09:22 AM

ෆ්‍රෙඩි සිල්වාගෙ සින්දුව මතක් වුනා.. "උඩින් යන්නෙ ඇයි එයාලට බිමින් බැරුවද? " . . " හිටපු ගමන් උඩ යන්න හිතන අය වැටෙයි කියා. . ජැක්ලා ජිල් ලා පෙන්නා දුන්නා නේද එදා.." ප්‍රේමකීර්ති මැති තුමනි.. ඔබෙ විඥ්නානය නම් අදහන්න වටිනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 51 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 365 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 740 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 48 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 384 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19747 23

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18832 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site