(යොහාන් භාසුර)
හැත්තෑහය වැනි ‘නිදහස්’ දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිදහස් දින උළෙල කොළඹ ගාලු මුවදොරදී ලබන 4 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
එම උළෙලට ත්‍රිවිධ හමුදාව සහ පොලිස් සරඹ කණ්ඩායම් සහ විශේෂාංග ද, ගුවන් හමුදාව ඉදිරිපත් කරන ගුවන් යානා සංදර්ශන, යුද සහ නාවික හමුදාව ඉදිරිපත් කරන යුද උපකරණ සහ යුද රථ සංදර්ශන සහ පැරෂුට් සංදර්ශන ද, ඇතුළත් වේ.
එම උළෙලේ පෙරහුරු මේ දිනවල ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශ කේන්ද්‍රකරගනිමින් ලබන 3 වැනිදා දක්වා පැවැත්වේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘නිදහස්’ දින පෙරහුරුවෙන් කොළඹ ගිගුම්දෙයි
Perera Thursday, 01 February 2024 05:50 AM
බංකොලොත් රටේ මල කෝලම් .සුද්දෝ දාලා ගියේ නැත්නම් අද මේ රට සිංගප්පූරුවටත් එහා දියුණු රටක්
Small man Thursday, 01 February 2024 08:21 AM
“රෙද්දෙ රෙවුනත් බෙට්ට කෙළින්“
Isuru Chathuranga Thursday, 01 February 2024 10:40 AM
තව කාපියව් මිනිස්සුන්ගේ සල්ලි
බද්රානි Saturday, 03 February 2024 02:32 PM
හිස් ටින්, බෙලෙක්කවල සද්දේ වගේම තමයි හිස් මිනිස්සුන්ගෙත් සද්දේ වැඩියි... රුසියාව, චීනය, ඇමරිකාව වැනි ලෝකයේ ධනවත් ප්‍රෞඩ ජාතීන් කරන වැඩ හිඟන්නෝ කරද්දී, අපිට නම් අර කොහෙන්ද මන්ද හිනායනවා..