(ඩයනා උදයංගනී)
ජනාධිපති සමාව ලැබ නිදහස ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමෙන් පසු කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආශීර්වාද ලබාගත්තේය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය නිදහස් වී පැමිණි රන්ජන් රාමනායක මහතාට මෙහිදී සෙත් පතා ආශීර්වාද කළහ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිදහස ලැබූ රන්ජන් ගංගාරාමයට
පිටරැටියා Friday, 26 August 2022 05:09 PM
රන්ජන්ට නිදහස ලබාදීම වෙනුවෙන් ඇප කැපවූ සියලුම දෙනාටත්, විදෙස් ගත සියලුම ලාංකිකයන්ටත් හදපිරි ප්‍රණාමය පුදකරනවා. ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් යහපතක්ම වේවායි කියා ප්‍රාර්ථනා කරනවා UK සිට අපි!!
BamunuarachchiMonday, 29 August 2022 07:31 AM
රන්ජන් වගේම සෙට් එකක් වගේ. ඕගොල්ලෝ ගාවත් රන්ජන්ගේ වගේ හඬපට තිබෙනවාද?
සීලවන්ත Friday, 26 August 2022 05:47 PM
දඩමස් බඩේ තියාගෙන හිටපු කෙනෙක්ට ඕක අකැපය..!
Bamunuarachchi Friday, 26 August 2022 06:25 PM
මෙයා අමු කතෝලිකයෙක් නේද? කාවද මේ රට්ටන්නේ? යසෝදරා දෙවීගෙන් සමාව ගත්තාද?
බද්රානි Friday, 26 August 2022 07:29 PM
අනේ ඇත්තටම වෙන යන්න තැනක් තිබුණේම නැද්ද රන්ජන්ට...? අර මෝඩයා වෙන්න ඇති එක්කරගෙන යන්න ඇත්තේ..., මහා ලොකුවට...
Bamunuarachchi Monday, 29 August 2022 07:29 AM
මෙයා බෞද්දයෙක් නොවෙයි, බෞද්ධාගමට අපහාසකල කෙනෙක්.