IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


නිදහස වෙනුවෙන් ඩී.එස් පිළිරුවට උපහාර

(අංජුල මහික වීරරත්න)

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අද පෙරවරුවේ සිදු කෙරිණි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ, හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසුරිය, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහත්වරු එම අවස්ථාවට සහභාගී වූහ.

(ශාන්ත රත්නායක)

 



අදහස් (3)

නිදහස වෙනුවෙන් ඩී.එස් පිළිරුවට උපහාර

Naleen Saturday, 04 February 2023 12:10 PM

ලංකාවේ නියම නායකයෝ සිටියානම්, අද රට මෙතැන තියෙන්න විදියක් නැහැ. වලව් මාන්නය ඔලුවට ගහපු DS කියන්නෙත් මේ රටේ අද වැටීමට වගකිවයුතු තවත් වගඋත්තර කරුවෙකු පමණයි

:       3       4

kamal Saturday, 04 February 2023 02:03 PM

ඩි.බි ජයතිලක උත්තමයාට තානාතිපතිකම දීලා ඉන්දියාවට පිටත්කරලා දිනා ගත්ත එකද සමරන්නේ?

:       3       5

Sunil Sunday, 05 February 2023 09:39 AM

තමන් සාදාගත් දේශපාලන පක්ෂයට නුදුරේදීම අත්වන ඉරණම ගැන හිතන කොට, ඩී.එස්. මැතිතුමාටත් ලැජ්ජා හිතෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පිපිරිමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 63 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 11 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1860 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 618 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3965 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 565 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 333 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site