IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


නිදහස සැමරීමට විරුද්ධව පාර්ලිමේන්තුව ළඟ උද්ඝෝෂණයක්

(සුජිත් හේවාජුලිගේ)

නිදහස සැමරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන  පාර්ලිමේන්තුව අසල දියත උයන ආසන්නයේ මේ මොහොතේ විරෝධතාවයක නියැලී සිටිති.

මොවුන් විරෝධතාවයේ යෙදී සිටින්නේ මාර්ගයේ පසෙක එක පෙළකට හිටගෙනය.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන දැඩි කර තිබෙනුද  දැකගත හැකිවිය.



අදහස් (13)

නිදහස සැමරීමට විරුද්ධව පාර්ලිමේන්තුව ළඟ උද්ඝෝෂණයක්

kumudu perera Saturday, 04 February 2023 11:30 AM

ජේවීපී මාලිමාව මේ වැඩේට උස්ගන්වන්නේ ජනාධිපති වෙන්න ඇති. අනිත් සියලුම උන් බලයට ගේන නායකයන්ට හොඳයි සමරන්න රනිල් ජනාථිපති තමයි නරක. මුන් වගේ කුහක හැත්තක්. මුන් බලේට ආවම එහෙම මේ උළෙලවල් නැහැ. ඉල්මහ සමරුව විතරද ? අහෝ මේ වගේ ගොබ්බ හැත්තක්.

:       8       37

යෝගා Saturday, 04 February 2023 11:40 AM

පවු. එක්කෝ ගහලා නාවයි නැත්නම් නාවල ගහයි..!

:       1       53

ජගත් ලියනගේ Saturday, 04 February 2023 12:03 PM

ජයවේවා . හදවතින්ම ඔබලා සමඟයි .

:       26       7

Sunil Saturday, 04 February 2023 12:10 PM

මෙයට සහභාගී වන සියලු දෙනාට මගේ ආචාරය.

:       37       7

Bamunuarachchi Saturday, 04 February 2023 01:34 PM

ජල ප්‍රහාර දෙන්න එපා වැලි ප්‍රහාර දෙන්න. එතකොට මේ අය sand blast වේවි...!

:       9       44

chathuriSaturday, 04 February 2023 05:55 PM

තුහ් ...නොදමකින් මලපෙරේතයා !!!

:       39       6

arschfikaaSaturday, 04 February 2023 11:19 PM

ඔය බමුණව වැලි ප්‍රහාරවලින්ම ගසා මරළා දාන්න. පින්සිද්දවෙයි.

:       5       1

BamunuarachchiSunday, 05 February 2023 09:06 AM

ජෙප්පෝ දෙදෙනෙකුට තදවෙලා.

:       2       8

kanchana Saturday, 04 February 2023 05:56 PM

ජයවේවා , අරගලයට ජයවේවා.

:       46       7

Kumara Saturday, 04 February 2023 06:59 PM

ඔය වස මුඩුක්කුව පොළවටම සමතලා කරන්න.

:       1       0

Dona Saturday, 04 February 2023 08:20 PM

නොදකින් බමුණා මූ තාමත් කඩේ යනවා. මුටත් කොමිස් ලැබෙනවා ඇති.

:       3       3

podiekaaSunday, 05 February 2023 02:09 PM

නට්ලූස් වෙච්චි මර ළතෝනියක් වගේ... දමිළයින්ටයි, ජෙප්පන්ටයි දොස්කියන එක තමයි එයාගේ ජොබ් එක.

:       1       1

Bamunuarachchi Sunday, 05 February 2023 03:12 PM

ඈ... මම කිව්වේ අරගල කාරයින් sand blast කරන්න කාටවත් කඩේ ගියේ නැහැ. අතේ සල්ලි තිබෙනවා නම් බඩු තිබෙන කඩේකට මම යනවා. මම අරගල කරලා මංකොල්ල කන කඩවලට යන්නේ නැහැ. 2022 දැක්කා මංකොල්ල කාපු හැටි..

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1766 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 579 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3752 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 525 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 1014 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2930 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1770 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site