ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
නිවෙසේ නිදාගෙන සිටි සැමියා ඝාතනය කර සිරුර මහ රෑ කර මත තබාගෙන තනියම ගොස් ඉහළ ගිරිබාව වැවට දැමූ බව කියන බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය සඳහන් කරයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඉහළ ගිරිබාව හතර කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උදය කුමාර නැමැති තිස් දෙහැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.
සැකකාර කාන්තාව සිය සැමියා කර මත තබාගෙන මීටර් එකසිය පනහක් පමණ දුර ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු තිස්තුනක් වයසැති කාන්තාවක වන අතර ඇය මීට කලින් විවාහ වී නීත්‍යානුකූලව සැමියාගෙන් වෙන් වී ඇති බවත් උදය කුමාර නැමැත්තා ද මීට කලින් විවාහ වී බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන් වී සිටි තැනැත්තකු බවත් පොලිසිය සදහන් කරයි.
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිදි ඇඳේ දී සැමියා මරා සිරුර වැවට දමලා
ලුම්බිණි Monday, 13 May 2024 07:01 AM
ආදරය කියන්නේ ඕකට තමයි.
කසුන්Monday, 13 May 2024 09:47 AM
ලුම්බිණිගෙ ප්‍රකාශය චුට්ටක් සංස්කරණය කරමු. "මෝඩ ගෑණුන්ගෙ ආදරය කියන්නෙ ඔ්කට තමයි". කරන කොට නුවණක්කාර වැඩක් කෙරුවා කියලා හිතන්න ඇති. දැං ඉතිං සැප ලැබෙයි. කල්දේරම් බතේ රසත් දැනෙයි.