(සුරංග රාජනායක සහ රංජිත් රාජපක්ෂ)
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු සිය සැමියාගේ තියුණු පිහි ප්‍රහාරයක් සහ විශාල කළුගලක් හිසට දමා සිය බිරිඳ ඝාතනය කර ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නාවලපිටිය සෙම් රොක් පෙදෙසේ නිවසක සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නමැති හතළිස් හැවරිදි තිදරු මවකි.
බිරිඳ ඝාතනය කිරීමෙන් පසු සැමියා වූ හතලිස් දෙහැවිරිදි මියගිය කාන්තාවගේ සැමියා නාවලපිටිය පොලිසියට බාර වූ බව පොලිසිය සඳහන් කරයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිදා සිටි බිරිඳට පිහියෙන් ඇන මරා දමලා
බක්මී්ගොල්ල Tuesday, 04 February 2025 01:30 PM
වෙන්වෙලා හිටියනම් ආයේ මොකටද මේ මනුස්සයා පිහියෙන් අනින්නේ. මෝඩකම කියන්නේ පුදුම කරුමයක්. මෙලොවත්, පරලොවත් දෙකම දුක. දැන් ඉතින් හිරේ ඉඳන් හිත, හිත දුක් විඳින්න වෙන්නේ මැරෙනකම්. ගැලපෙන්නේ නැත්නම් වෙන් වෙයල්ලා මරන්නේ ඇයි...... ඒ මියගිය මවතුමියට නිවන්සුව පතමු, මෙවන් අකල් මරණයක් මින් මතු නොමවෙවා.
Rohana Tuesday, 04 February 2025 02:02 PM
ප්‍රශ්න ඇත්නම් වෙන්වී ජීවත්වෙනවා මිස තම බිරිදට පිහියෙන් ඇන මරාදැමීම මහ තිරිසන් වැඩක්. මූට නීතියෙන් උපරිම දඩුවම් ලබාදිය යුතුයි.
sakra Tuesday, 04 February 2025 02:27 PM
බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකලත් අපේ සමාජය ඉතාම තිරිසන් තත්වයකයි පවතින්නේ .
ගුණරත්න Tuesday, 04 February 2025 06:00 PM
සිංහල මිනිස්සුන්ට කෝපය පාලනය කරගන්න බැහැ, එක ළදරුවන්ගේ ළදරු ලක්ෂනයක්. වැඩිහිටියෝ වුනත් ළදරුවෝ වගේ කෝපාවෙගයෙන් වෙවුලන වැඩිහිටියෝ ඉන්නවා, සුළු දෙයටත් තරහා යනවා. ඉතින් හැම තැනම මිණීමැරුම්