IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නාන්න ගිය සිසුවා අත්තනගලු ඔයේ සැඟවෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

අත්තනගලු ඔයේ  කොටුගොඩ බෝලන්ද  නාගස්මැන්ඩිය  වාන අසල දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි ගම්පහ පොලිසිය කියයි.

මෙසේ දියේ ගිලි අතුරුදන්ව ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචිව සිටි බව කියන අශේන් දිලුක් සිල්වා නැමති පහළොස් හැවිරිදි පාසල් සිසුවෙක් බව පොලිසිය කියයි .

කටාන ප්‍රදේශයේ පාසලක ඉගෙනුමට ලබන බව කියන මෙම සිසුවා කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි     තවත්  සිසුන් දෙදෙනෙකු සමඟ ඊයේ( 23 ) පමණ දිය නෑමට ගොස් ඇත.

 ඒ අවස්ථාවේ දී  එක් සිසුවෙකු දියේ ගිලි ගසාගෙන  යන ආකාරය දුටු අනෙක්  සිසුවා ඒ බව සෙසු පිරිසට දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .



අදහස් (1)

නාන්න ගිය සිසුවා අත්තනගලු ඔයේ සැඟවෙයි

############ Monday, 24 June 2024 02:45 PM

ඔයක වානක් අසල දියනෑම බොහෝ භයානකයි ඒක බොහෝවිට මරණයකට හේතුවක් වෙනවා ඒ සමඟ බලන අය විහිලුවක් හැටියට සැළකීම කලත් මම මෙහෙම කියන්න කැමතියි රාහු කියන්නෙ ඡායා ග්‍රහයෙක් . ඔලුවක් නැති නිසා මොළයක් නැහැ ඉතින් එම රාහු මේ දිනවල රේවතී නැකතේ ගමන් කරනවා ඉතින් අශේන් දිලුක් සිල්වා නැමති මේ දරුවාගේ නාමාක්ෂර දෙකම රාහුගෙන් පීඩාවට පත්වෙනවා එම තත්වයත් මොහුගේ මරණයට හේතුවක් වුනාද කියලා සොයන්න පුළුවන් නම් හොදයි

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 472 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 994 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 645 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 984 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1418 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 591 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24813 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site